වාහන ලියාපදිංචි ගාස්තු වැඩි කරයි
මෙවර අයවැයෙන් යතුරු පැදි, ත්‍රීරෝද මෝටර් රථ, ත්‍රිරෝද, මොටර් රථ, ත්‍රිරෝද වෑන්රථ, ඩබල් කැබ් හා පෝක් ලිෆ්ට් සඳහා නව ලියාපදිංචි ගාස්තු ඉහළ නංවා තිබේ. අනිද්දා සිට (24) මෙම ගාස්තු ක්‍රියාත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් බී.ඩී.එල්. ධර්මසූරිය මහතා පවසයි. ඒ...