විවා අලයිට් 2011 බන් මුලින්ම ආවෙ.. වාහන පරන නෑ.. බඩු හොදයි, ඉන්දියන් ලඩි වගේ නෙමෙයි..
සේෆ්ටි උපරිම තියනවා වැගන් ආර් වගේ.. මැනුවල් වලනම් සුපිරියට තෙල් කරනවලු
මම ගාව තියෙන්නේ 2012 ඔටෝ එකක් එකෙත් 16ත් 18ත් අතර තෙල් කරනවා..
1000cc.. ඉන්දියන් 600 cc බඩකඩිත්තු වගේ නෙමෙයි :D