කොමර්ශල්#බෑන්ක්#හොරු#උබල#බලාගෙන
කොමර්ශල් බෑන්ක් හොරු උබල බලාගෙන
මට මීට කලිනුත් මෙහෙම සීන් එකක් උනා.ඒක අහුනුනේ ටිකක් මීටර් කරගෙන හිටිය නිසා....
සීන් එක මේකයි යූරෝ 58.85 පේපෑල් එකෙන් ආව...මේක උනේ 27 වෙනිද ,,,මම රෑ තමයි අමෞන්ට් එක කාඩ් එකට ට්‍රාන්ස්ෆ කලේ.....මම ඊයෙ උදේ කාඩ් එකෙන් සල්ලි ගත්ත 9000...