නැකැත් රාල මහතා
නැකැත් රාල මහතා..............
අප හිතවත් නැකැත් රාල මහතා හෙට එලිවෙන සුභ නැකතින් තමන්ගේම කියා තැනකට පිටත්වෙන බව කිරි වාසීන් ට පැවසීමට කැමැත්තෙමි...
මට හොද ම හොද යහලුවෙකු වූ එතුමාගේ සියලු කටයුතු සාර්තක වේවායි පතමි....
මින් මනත තේ එකක් බී විහිලුවක් කර ඒමට නුවර යෑමට වෙනවා කියා සිතන...