මල්බෙරියගෙ සොප් එක හරිය....

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    තරහ ආවද?
    අරින්ඩ එපා.....
    කා එක්කවත් ගහගන්න යන්න එපා..
    පොලිසි උසාවි යන්න වේවි.....
    ගහපන් ෆෝන් එක පොලොවෙ හයියෙන්.....
    කෑලි කුඩු වෙන්න ගහපන්..
    අහුල ගනින් මේ මගේ පොලොවෙ ගැහුව 20 වෙනි ෆෝන් එක කියල...
    අරන් වරේන් ඉක්මනට මාලගට......
    ගනන් සැර උනත් වැඩේ ගොඩ හරී~මම මල්බෙරී~හරී


    ~ජයරත්න එකෙන් වාගේම මල්බෙරියගෙනුත් පනිවිඩයක්~


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Machan,
    i 5s ekak thynawa display eken baagayak gray lines thynawa. eka fix karaganna ona. Price kohoma weida?

    and i5 ekak thynawa, sometimes on wenawa, after 10 - 15mins walin screen eka fade wela yanawa. aith on karanna be tika welaawak yanakan :(

    need to fix that too
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Machan,
    i 5s ekak thynawa display eken baagayak gray lines thynawa. eka fix karaganna ona. Price kohoma weida?

    and i5 ekak thynawa, sometimes on wenawa, after 10 - 15mins walin screen eka fade wela yanawa. aith on karanna be tika welaawak yanakan :(

    need to fix that too


    පලමු පැනයට පිලිතුර.......පුදිය ඩිස්ප්ලේ එකක් තමා දාගන්න ඕනේ.....

    දෙක පැනය සදහා.......මට කියපන් ඉස්සෙල්ලම උබ ඕකට කලින් ඩිස්ප්ලේ එකක් දැම්මද කොහෙන් හරි? ඊට පස්සෙද අව්ල ආවෙ..එහෙම නොවේ නම් ඒකත් ඩිස්ප්ලේ......දෙකටම ඩිස්ප්ලේ දාන්න එකපාර උබ කොම්පැනි ඩිරෙcටර් කෙනෙක් ද?හදුනා ගැනීම සතුටක්..............
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න අපි හිතමු උබල පාටි එකකට ගියා කියල...
    නැත්නම් තාප්පයක් අයිනේ සැට් උනා කියල...
    කොහොමත් එකයි.....
    ටිකක් වෙලා යනකොට අවට ඉන්න මිතුරෝ ප්‍රීතියෙන් පිනා යනව..ඊ
    ට පස්සෙ උබලට කෑම..බයිට් කවන්න හදනව ආදරේට

    අන්න ඒ ආදර අවස්තාවෙදි ඇගේ හැලෙනව හොදි....
    අපි ඉන්නේ එවැනි අව්ස්තාවල උදව්වට...
    උබට ඕනෙනම් එවලෙම උනත් ඇවිත් ඇදුම ගලවගෙන යන්නම්.....උබල කැමතිනම්...
    නැත්නම් පහුවෙනිද උදේම 7 වෙනකොට එන්න 8.30 වෙනකොට බඩු රෙඩි...
    එනකොට නාල ආවොත් එවලෙ ඇදගෙන යන්න පුලුවන් සර්විස් එකක් තමයි අයි වොස් කියන්නේ...හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයි වොස් එක උබල වෙනුවෙන්මයි කියන්නේ මේකයි හරිය.......
    උබල හෙට වැඩට යන්න ඇදුම් මදින්නේ උදේට නේ......
    එතකොට ටිකක් කලින් නැගිටින්න වෙනව...
    අපිට ගේන්න කලින් දවසෙ හවස ඇදුම් ටික..
    නිදාගන්න තව විනාඩි 5ක් වැඩිපුර...
    හපුට්ටෙක් වගේ ඇදපු ඔබ පිලිවෙලට ඇන්දහම තියන වෙනස අත්විදින්න අයි වොස් වෙතින් ඇරයුම්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගොනා කානුවෙ වගේ ඇන්ද කාලෙ අහවරයි.....
    කෙල්ලො නැති එක ප්‍රශ්නයක් ද?..............
    මගේ සමීක්ශන ප්‍රතිපල ඔබට අවස්යද?..............
    මෙන්න....
    කෙල්ලො කැමති ලස්සනට පිලිවෙලට අදින කොල්ලන්ට සහ අයි ෆෝන් ඇති කොල්ලන්ට හරිය...

    මගේ සේවය ඔබටයි..

    කෙල්ලට කැපී පෙනෙන ලෙස ඇදුම් ඇදිමට පිලිවෙලට සෝදාගත යුතුයි....
    ඒවාගේම ක්ලීස් තියල අයන් කරගත යුතුයි...
    තව ටික දවසකින් ට්‍රෙන්ඩ් එක "අයි වොශ් එකෙන්ද හේදුවෙ පැටියො" කියන එකයි...
    දැන්ම අප හා එක්වන්න..
    පඩි දවසට සියලුම රෙදි එකවර සෝදා අයන් කරගන්න....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔබටත් .....එහා ගෙදර මෙහා ගෙදර එකා වගේ පෙනුම පොශ් වෙන්න පිරිසිදුව.......පිලිවෙලට අදින්න අවස්යද?
    ඌට වඩා එල කෑල්ලක් සැට් කොරගන්න ඕනෙද?........
    අදම.මේ දැන්ම කාර්යාලයෙන් බාගෙ නිවාඩුවක් දමා හෝ පාසැල් තාප්පෙන් පැන ඔබේ කිලිටි රෙදි ටිකත් සමග අප හමුවන්න....ගෙනා ගමන් කිරා බිල දෙනු ලැබේ......හරිය
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    google map එකේ තියෙන තැන දාලා මේකේ දාන්න. :oo:
    good luck මචෝ.:)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කෙල්ල- හායි..මොකද අද පරක්කු ....
    කොල්ල- නෑඅනේ මේ ෆෝන් එකේ එලාම් එක වැදුනෙ නෑ...

    කෙල්ල- මොකක් ද ෆෝන් එක..අලුතෙන් ඊයෙ නේද ගත්තේ.
    කොල්ල-ඔව් අනේ

    කෙල්ල -කෝ බලමු මොකද්ද ගත්තේ කියල..ඈ බොල මෝඩයො..මේක චයිනීස් ඇපලක් නේද?උබවගේ මෝඩයෙක් එක්ක ඉන්නවට වඩා හොදයි වෙන හරියට හදාගෙන හරි පාවිචි කරන අයි ෆෝන් එකක් තියන එකෙක් එක්ක යාලු වෙනව...අයි ෆෝන් පාවිච්චි කරන හුගක් අය ඇදුම් අදින්නේ අයි වොශ් එකෙන් ම සෝදල අයන් කරගෙන.....දූපිය උබ.....අයි ෆෝන් එකක් අරන් අයි වොශ් එකෙන් ම ඇදුම් සෝදල මැද ගත්ත දාට වරෙන් මම වෙන කොල්ලෙක් එක්ක ඉන්නව බලන්න.......

    හිහ්හී.............උබලට මේක සිරස එෆ් එම් එකේ අහන්න සලස්වනව ලගදීම....හරිය
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,062
    113
    එල එල හරිය... GOOD LUCK මචන්.... මරු post ටික....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං................

    හහලෝ කකවුද?.......
    ආ මචන් මම මේ කිරියෙන්..ඔය මල්බෙරිය ද?

    ඔ ඔව්.....කකවුද මේ....
    ටිකක් නිශබ්දයි.......
    මට කෝල් කරපු එකා හිතනවා මේ ගොතය එක්ක කෝම කතා කරන්නද කියල...........
    මම හිතනව මගෙ නොම්මරේට ම කෝල් කරල මාවම අහල බිල්ල වගේ ඉන්නෙ මොකාද කියල.......

    අන්තිමටම හිත හිත ඉදල ඌටම අමතකයි ඇයි කෝල් කලේ කියල....
    හරි මචන් මම පස්සෙ ගන්නම් කියල තියනව....
    අපි දෙන්නම පව් නේ............
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ටිංං.........ටිංං,ටිංං

    මගියා..අයියේ ඔය අයි වොශ් එක ලග මාව බස්සන්න.....

    කොන්දා අයියා....ආ මල්ලි ඔයත් අයි ෆෝන් ෆ්‍රෙන්තෙක් නේ....එල එල..මල්ලි මෙතන බහින්න ෆෝන් එක හදාගෙන එනකොට ඔය ඇදුමත් සෝදගෙන එන්න මල්ලි ඈ.....අපි දැන් හිතාගෙන ඉන්නේ මල්ලි හයිලෙවල් පාරෙ ඉන්න අපිරිසිදු ඇදුම් ඇදන් පිල්වෙලක් නැතුව බස් වල යන උන් අල්ලල අයි වොශ් එකට දාල පිරිසිදු කරල ගන්න..සමහර කොල්ලො ඉන්නව...සල්ලි තියනව ඒත් කුනු හබ්බ ලෝබයො මල්ලි........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ස්ටීව් ජොබ්ස් මහතා ගේ ආත්මය තව ආත්මයන් සමූහයක් සමගින් සැරි සරන මොහොතක.................

    ඌව් යා.....හුස් යූසින් අවර් අයි ෆෝන් අයි ඔන් ද ලොන්ඩ්‍රි......
    එයා ඉට්ස් ගුඩ් අයිඩිආ.....
    අයි විශ් අයි ශුඩ් හෑව් ස්ටාට් දිස් අයි වොශින් සිස්ටම් වෙන් අයි වස් අලව් ඉන් මයි ලඉෆ් ලටිම්...
    විස් යූ මල්බෙරි...අයි ල් කම් ටො හෙලුප් යූ........
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ස්ටීව් ජොබ්ස් මහතා ගේ ආත්මය තව ආත්මයන් සමූහයක් සමගින් සැරි සරන මොහොතක.................

    ඌව් යා.....හුස් යූසින් අවර් අයි ෆෝන් අයි ඔන් ද ලොන්ඩ්‍රි......
    එයා ඉට්ස් ගුඩ් අයිඩිආ.....
    අයි විශ් අයි ශුඩ් හෑව් ස්ටාට් දිස් අයි වොශින් සිස්ටම් වෙන් අයි වස් අලව් ඉන් මයි ලඉෆ් ලටිම්...
    විස් යූ මල්බෙරි...අයි ල් කම් ටො හෙලුප් යූ........
    :lol::lol: