මල්බෙරියගෙ සොප් එක හරිය....

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    open කරපු ගමන් කියපියෝ වැටෙන් පැනලා මම රෙදිත් අරන් දුවගෙන එන්නම්....:P:P
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල දන්නවද ?
    මගෙ ඕපනින් එකේ තියනව සර්ප්‍රයිස් එකක්......
    මෙහෙම දෙයක් තමා හිතන් ඉන්නේ....
    උබල දැකල තියනව නේද අර වෙඩින් වල දාන ඩාන්ස් එක ඒ වගේ ආරාදිතය මම බලල ආරාදනා කලේ සරම අදින කෙනෙකුට......
    අමරදේව මාස්ටර් වගේ.....
    පාන පත්තු කරනකොටම මගෙ සැට් එක පැනල අල්ලගෙන ගලවනව සරම.....
    දානව බර කිරල වොශ් වෙන්න..
    අන්න එහෙමයි මම පලවෙනි බිසිනස් එක කරන්නේ.....
    මම සරම ගලවගත්තට අමුත්තට දෙනව පැයක් අලුත් තුවායක් ඇදන් ඉන්න..
    එල නේ මගෙ වැඩ................
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113

    උබ සැට් එක එළියේ දාගෙනද ඉන්නේ?
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    nlctj4.jpg
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    එල එල
    මගේ 4S එක දැන් ගින්දර වගේ වැඩ.. තැන්කු කිව්වා මල් බෙරි අයියට..
    5 එකක් හම්බ උන.. එකත් අරන් මම එන්නම් shop එක පැත්තේ... :D :D
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,771
    7,964
    113
    මෙන්න මෙතන...
    iphone 6 plus එකක ඩිස්ප්ලේ එක දාන්න කීයක් ගන්නවද බොල..මට නම් පොර ටෝක් දෙන්න එපා හරිය..ගාන විතරක් කිව්වොත් ඇතිය...හරිය...මම චින්මැක්ය හරිය..
     
    • Like
    Reactions: mama malberry wemi

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    මචෝ mage 4s එකේ සිම් එක ගන්නේ නෑ නේ. මම අප්ඩේට් කලා 9.2 වලට ඊට පස්සේ තම අවුල :( ඩවුන්ග්රේඩ් කලොත් හරි යයිද ? නැත්නම් හලද දෙන්න කියක් ගන්නවද උබ ?
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචෝ mage 4s එකේ සිම් එක ගන්නේ නෑ නේ. මම අප්ඩේට් කලා 9.2 වලට ඊට පස්සේ තම අවුල :( ඩවුන්ග්රේඩ් කලොත් හරි යයිද ? නැත්නම් හලද දෙන්න කියක් ගන්නවද උබ ?

    දරුවා..ඔබගේ දැවෙන ගින්නට පිදුරු වගේ උපදෙස් දරුවා මේ..මුලින් ම ඇස් වසා ගන්න,,නහය යටිකුරු කොට ඇස් පියන් වලින් කවුලු පියන් ඇර ඇර තිබේ දැයි බලන්න..ගන්න ගිනි පොලියට දුන් මුදල් වල පොලිය..ගෙවන්න මේ මල්බෙරි සාමි තුමාට..

    ඔන්න දැන් ආරූඩෙ ආව...
    අඩොව් බල්ත සා...උබේ අරි නම ඒක බොරු එපා මේ සාමි එක්ක හරිය..මෙහෙම කරපන්....ඔය සිම් ට්‍රේ එක මාරු කරපන් ටික කට...නෙට්වර්ක් සෙටින්ග්ස් රෙසෙට් කරපන්..මට කියපන් ඔක්කොටම කලින් ඕක සර්චින් ද කියල සිම් එක නැතුව..නටන්න හදන්න එපා හරි....මම මල්බෙරි හරි..සාමි සාමි

    ඩෞන් ග්‍රෑඩ්...කොරයි. කොරයි..මගෙ ලග 4ස් බෝඩ් තියනව 15000....වරෙන් දෙන්නම්
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iphone 6 plus එකක ඩිස්ප්ලේ එක දාන්න කීයක් ගන්නවද බොල..මට නම් පොර ටෝක් දෙන්න එපා හරිය..ගාන විතරක් කිව්වොත් ඇතිය...හරිය...මම චින්මැක්ය හරිය..

    ගරු මැති තුමනි..එසේය........එසේය
     
    • Like
    Reactions: chinmak

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එල එල
    මගේ 4S එක දැන් ගින්දර වගේ වැඩ.. තැන්කු කිව්වා මල් බෙරි අයියට..
    5 එකක් හම්බ උන.. එකත් අරන් මම එන්නම් shop එක පැත්තේ... :D :D

    මචන් අර ගහේ අබ හරි රසයි බන්....තවම ඉනිමග අයින් කලේ නැද්ද ? හොරු කඩයි යකොව් මහරගම පොලේ විකුනන්න...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Machan yaluwekge iphone ekak nathi wela thiyenawa hoya ganna kramayak nadda

    යාලුව අයි ක්ලෞඩ් ඕන් කරල නේද ඇත්තේ....ජලා හුටා කියල නැති උන ගමන් ලොස්ට් මෝඩ් දාන්න එපා කියපන්..හැම වෙලාවෙම චැක් ඔරාන්ට කියපන් ලොකේශන් එක පෙන්නනවද කියල..කොයි වෙලේ හරි පෙන්නුවොත් දාල තියන සිම් එක හොයා ගන්න පුලුවන් ඉමි එක දීල..ලේසි වෙඩක් නෙමේ උනත් කරගන්න පුලුවන්....ඊට පස්සෙ මෝල් හතයි මල්බෙරියයි කියල හොයා ගනින් ඇපල හරිය
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    beriyo, 5s ekaka display eka kudu wela tiyenne, but full functioning. orima orima orimaginal display ekak daanna keeyak gannawada magen :P

    aluten dammot eka tibba wagema weda karana ekak naa kiyala mama noda inne itin :(