ඕක ඉතින් අපිට නොතේරෙනව නෙවේ නෙ බන්. මේ වෙලාවෙ political stability එක ඕන අරගල කරන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න එපැයි. ඊලග wave එක මීට වඩා ගොඩක් සැරයි. ගෝල්ෆේස් එකේ හිටියෙ ටිකක් බුද්ධිමත් කියල කියන්න පුළුවන් සෙට් එක. Hyperinflation එකකට ගියාම ගමේ ඉන්න දුප්පත් මිනිහට කෙල වෙන්න ගත්තම. ඒ මිනිස්සු ආදරේ...