මෝඩ යක්කුත් එක්ක කාලෙ නාස්ති කරන්න එපා බන්. කන්න නැති නිසා අරගල කරනව කියල හිතන් ඉන්න මීහරකෙක්. :ROFLMAO:
දාගෙන ඉන්නෙ ධර්ම චක්‍රය ඒ උනාට ආත්මාර්ථකාමී කමේ උපරිමය. පව් බන් එක අතකින්. සිංහල බෞද්ධ represent කරන්නෙ අපි විතරයි කියල නාකි මයින දුන්න බ්‍රේන් වොෂ් එකෙන් ගොඩ එන්න බැරුව ගිය එකෙක්.