1. MalindhaDR

    Filmora

    මගේ යාලුවෙක් නම් අරන් තියෙනවා බන් ඌ තමා මට විඩියෝ ස්ලෝ මෝෂන් කරන්නෙ, ඕක එලලු මචන් :love:
  2. MalindhaDR

    Filmora

  3. MalindhaDR

    ආසිරිගේ අලුත්ම ජෝගිය!

    මම ගියේ රෙන්ට් එකට ගත්ත ප්‍රොජෙක්ටර් එකත් එක්ක නෙ බන් රෙන්ට් එකට ගත්ත එකා අහසේ බල්ලෝ හුජ්ජ කරලා තමා වැස්ස හැදෙන්නෙ කිව්වත් මට අදාල නැහැ නෙ :P:baffled:
  4. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    මමත් බැලුවා බන්, මනමාලකම් නෙමෙ හෝල්ට් එකේ නවත්තන්න නෙ යන්නෙ ඌට කැපුනා වැඩී කියලා තේරෙන කොට හැප්පෙන්න ඔන්න මෙන්න වගේ අඩුම ගානේ ඌ කඩා ගෙන බිඳ ගෙන නොගිය එක ලොකු දෙයක්
  5. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඕවා හොය හොය කාලේ නාස්ති කරන්න එපා බන් :rolleyes: එක චැනල් එකක් හරියට හදලා සල්ලි හොයන්න උත්සහ කරපන් :D
  6. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඒක අපි හැමෝටම එනවා මචන්, ඔතන ඇක්ෂන් කියන එක ක්ලික් කරලා ඊලඟ පේජ් එකට පලයන්. එතන තියෙනවා පින් එක ගෙන්ව ගන්න කියලා. $10ක් එකතු උනහම උඹට pin එක ඉල්ලන්න පුලුවන්. ඒක උඹගේ ඇඩ්‍රස් එකට උන් තැපැල් කරනවා. ඒකෙ තියෙන code එක ඔතන ගැහුවම ඔය රතු පාට එක යනවා. පස්සෙ උඹට සල්ලි බැංකුවට, චෙක් වලින් ගන්න පුළුවන් :D
  7. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    උඹ අහන්නෙ ඔය අලුත් ඇඩ් සීන් එකද? නැත්තම් උඩින් රතුවට තියෙන එක ද?
  8. MalindhaDR

    china issue

    කෝකටත් පොඩි ෆෝන් එකක් අරන් පලයන් මචන් ගන්න නම් පුලුවන් එහෙන් ;)
  9. MalindhaDR

    මේව හදන තැනක් දන්නවද???

    glass ball paperweight snow globe paper weight උඹට අඩුම 500ක්වත් ගන්නවා නම් ඔය ජාති දෙකම හදන තැන් තියෙනවා අවිස්සාවේල්ලෙ එක එක නම් උන් හදන එකක් නැහැ බන් අවිස්සාවේල්ලෙ උන්ගෙන් අහපන් :)
  10. MalindhaDR

    Surviving an Air crash !!

    කිට් එකේ මීල්ස් කීයක් එනවද බන්? Rep+
  11. MalindhaDR

    ආසිරිගේ අලුත්ම ජෝගිය!

    ඕක රජ ගොනෙක් ඌ දේශනේකට ඇවිත්, වඩදිය බාදිය ඇති වෙන්නෙ පෘතුවියේ කර්ම ඵලයෙන් කිව්වා :P
  12. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    බැලුවෙ නැහැ බන්, බැලුවොත් දුකයි නොබලම ඉන්නවා :(
  13. MalindhaDR

    10 laks business help

    Bookshop, communication, Tea bag brand, tipe tip brand :)
  14. MalindhaDR

    china issue

    පාස්පෝර්ට් එක පෙන්නලා එයාපෝර්ට් එකෙන් සිම් එකක් ගනින්
  15. MalindhaDR

    හදුනා ගත්තොත් පුක මා

    ඕක හෙන පරණ ෆොටෝ එකක් නෙ බන් ශනු ඉන්නෙ, අර කෝටු දෙක දිනක්ෂි
  16. MalindhaDR

    අසහන Thread එකකි

    එක අතකින් ඕවා අහන එකත් හොඳයි බන් සමහරු ඉන්නවා කෙල්ලට සතියට දෙතුන් වතාවක් පොස්ටිනෝ පොවන :P
  17. MalindhaDR

    Motorcycle ගැන දන්න උන් වරෙල්ලා.

    යට එක නම් පට්ට

    No contents