පො*න_බස්_කාරයා මරපන් ඕකව

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    :lol:ඉතින් ඒක තමා ඌ කරපු වැරැද්ද.හෝල්ට් එකේ නවත්තනවානම් slow කරගෙන එන්න ඕන.ඌ කරන්නේ හෝල්ට් එක ලග යන ඒ ගෑණිව හප්පගෙන යන එකනේ.

    :yes: mu nawaththanna awanam slow karanna epai ban, ganiwa dakkama horn karannewath na kadagena bidagena yanne. waahanayak allapu nathi, jeewitheta paarata bahapu nathi unta owa therenne na :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :lol:ඉතින් ඒක තමා ඌ කරපු වැරැද්ද.හෝල්ට් එකේ නවත්තනවානම් slow කරගෙන එන්න ඕන.ඌ කරන්නේ හෝල්ට් එක ලග යන ඒ ගෑණිව හප්පගෙන යන එකනේ.
    වැරැද්දක් කරපු එක දැක දැක බොරුවට බැහැලා නටලා වැඩක් නැහැ බන්
    ඔය බස් එකේ හිටපු උන් දැන ගන්න ඕන ඩ්‍රයිවර්ට අල්ලන් නෙලන්න
    දැන් ඉතින් ඌ ඕකට කීයක් හරි වන්දියක් ගෙවලා බේරෙන එකයි වෙන්නෙ
    මුලින් කෙල්ලන්ගේ ඇඟට කපද්දි හරි හමන් එකෙක් බස් එකේ හිටියා නම් ඩ්‍රයිවර්ට කුනුහර්පයක් කියලා බනිනවා
    එකක්වත් එහෙම නොකරපු නිසා නෙ ඕක උනෙ

    වැරැද්දක් දැක්කම කතා නොකරන එකෙන් වෙන්නෙ වැරැද්ද කරන එකා උඩ යන එක
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773006 said:
    :yes: mu nawaththanna awanam slow karanna epai ban, ganiwa dakkama horn karannewath na kadagena bidagena yanne. waahanayak allapu nathi, jeewitheta paarata bahapu nathi unta owa therenne na :lol:
    ඔය පැත්තට අල්ලන්නෙ ස්ලෝ කරන්න තමා බන්
    බස් එකක් පාර මැද ස්ලෝ කරන්නෙ නැහැ නෙ කවදාවත්, නවත්තන්න කපලා තමා ස්ලෝ කරන්නෙ
    ඌ ගෑනිව දැක්කම අනිත් පැත්තට කපනවා ස්පීඩ් කරලා

    ඔච්චර ලොකු මනුස්සයෙක් නොදැක්ක එකට ඉතින් අනිවාර්යයෙන් දඬුවමක් දෙන්න ඕන අහල පහල උන්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම ඔය ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මෙ ඔතන කිසි මනමාල කමක් නැහැ කියලා පෙන්නනන්න
    ඔතන වෙන්නෙ ඌ බස් හෝල්ට් එකට කපනවා ඒත් ඌ ගෑනි හැප්පෙයි කියලා හිතුවේ නැහැ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    ඔය පැත්තට අල්ලන්නෙ ස්ලෝ කරන්න තමා බන්
    බස් එකක් පාර මැද ස්ලෝ කරන්නෙ නැහැ නෙ කවදාවත්, නවත්තන්න කපලා තමා ස්ලෝ කරන්නෙ
    ඌ ගෑනිව දැක්කම අනිත් පැත්තට කපනවා ස්පීඩ් කරලා

    ඔච්චර ලොකු මනුස්සයෙක් නොදැක්ක එකට ඉතින් අනිවාර්යයෙන් දඬුවමක් දෙන්න ඕන අහල පහල උන්

    ai ban ithin speed karala anith paththata kapanne :baffled: uba dakkada u halt eka pahu karala kochcharak issarahata enawada kiyala wath? issella gihin apahu video eka balapan

    J1DsO7U.png

    ZczVP50.png
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    අම්මටසිරි බස් කාරයා හරි කියල සාධාරනීකරනය කරන එවුනුත් ඉන්නවනේ. යකොව් මූ බ්‍රේක් ගහන්න හිතන්නේවත් නෑ. මේ මනුස්සය යන්නේ පාරේ පදිකයන්ගේ කොටසේ. හෝල්ට් එකත් පහු වෙලා. බස් එකේ යන එවුන්ම තමා කියන්නේ මූ දිගටම ගෑනුන්ගේ ඈගට අල්ල අල්ල ආවා කියල. මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නෑ සත පහකට. දඩුවම් මදි හින්දා තමා මුන් මෙහෙම දගලන්නේ. පිත්තල හන්දියේ කහ ඉරේ මිනිස්සු යටකරපු එකාට පොලිසියෙන් මිනිමෑරුම නඩු දාලා තියෙන්නේ. CCTV සාක්ශි අනුව තමා එහෙම දාලා තියෙන්නේ. ඒවගේ දෙක තුනක් සෙට් වුනා නම් මුන් හෑදෙනව.
    පිස්සු කතා කියවන්න එපා බන්. කර්මයට හැමදේම බාර කරල මොනවහරි තව හැල්ලක් කියවල උඩ බලන් ඉදපන් තව එකෙක්ටත් ඔයවගේම වෙලා උගේ කර්මෙත් පලදෙනකන්:)
     
    • Like
    Reactions: malakadss

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    පිස්සු කතා කියවන්න එපා බන්. කර්මයට හැමදේම බාර කරල මොනවහරි තව හැල්ලක් කියවල උඩ බලන් ඉදපන් තව එකෙක්ටත් ඔයවගේම වෙලා උගේ කර්මෙත් පලදෙනකන්:)
    :rofl::rofl:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773030 said:
    ai ban ithin speed karala anith paththata kapanne :baffled: uba dakkada u halt eka pahu karala kochcharak issarahata enawada kiyala wath? issella gihin apahu video eka balapan

    J1DsO7U.png

    ZczVP50.png

    මම ඔය ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මෙ ඔතන කිසි මනමාල කමක් නැහැ කියලා පෙන්නනන්න
    මම කිව්වෙ වැරැද්දක් කල එකාට එතනම දඬුවම දෙන්න තිබ්බා කියලා, හෝල්ට් එකේ හරි නිකම් හරි කොහොම හරි මිනිස්සු හප්පන එක වැරැද්දක්
    ඒකට එතනදි අල්ලන් නෙලුව නම් ඌ ආයෙ ඔහොම ගොජබි විදිහට වාහන එලවන්නෙ නැහැ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    මම ඔය ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මෙ ඔතන කිසි මනමාල කමක් නැහැ කියලා පෙන්නනන්න
    මම කිව්වෙ වැරැද්දක් කල එකාට එතනම දඬුවම දෙන්න තිබ්බා කියලා, හෝල්ට් එකේ හරි නිකම් හරි කොහොම හරි මිනිස්සු හප්පන එක වැරැද්දක්
    ඒකට එතනදි අල්ලන් නෙලුව නම් ඌ ආයෙ ඔහොම ගොජබි විදිහට වාහන එලවන්නෙ නැහැ

    ehenam ai ban u ganu 4 denekgemna agata kapala thiyenne oya widihatama? :baffled: ethanama daduwam denna kalin hithapanko, waradda karata passeth eka sadarana karanna hadana un innakota waradda dakka thana daduwam karana un kohe hoyannada ban :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773079 said:

    මම කියන්නෙ මචන් මෙතන තියෙන විඩියෝ කොටසේ කිසිම මනමාලකමක් නැහැ කියලා
    කලින් ඌ මනමාලකමට ඇඟට කපපු වෙලාවෙ බස් එකේ උන්ට ඩ්‍රයිවර්ට බනින්න තිබ්බා කියලා මම කලින් පෝස්ට් එකේ කියලා ඇති

    මම නම් කියන්නෙ ඩ්‍රයිවර්ට අල්ලලා ගහපන් කියලා, කවුද සාධාරන කරන්න ගියෙ?
    පෙන්නපන් බලන්න මම එහෙම හප්පපු එක සාධාරණයි කියපු තැනක්
    දැන් ඉතින් වෙන වෙන කතා කියලා වටේ නොදුවා ඒක පෙන්නපන් :)

    වැරැද්දක් කරපු එක දැක දැක බොරුවට බැහැලා නටලා වැඩක් නැහැ බන්
    ඔය බස් එකේ හිටපු උන් දැන ගන්න ඕන ඩ්‍රයිවර්ට අල්ලන් නෙලන්න

    දැන් ඉතින් ඌ ඕකට කීයක් හරි වන්දියක් ගෙවලා බේරෙන එකයි වෙන්නෙ
    මුලින් කෙල්ලන්ගේ ඇඟට කපද්දි හරි හමන් එකෙක් බස් එකේ හිටියා නම් ඩ්‍රයිවර්ට කුනුහර්පයක් කියලා බනිනවා
    එකක්වත් එහෙම නොකරපු නිසා නෙ ඕක උනෙ

    වැරැද්දක් දැක්කම කතා නොකරන එකෙන් වෙන්නෙ වැරැද්ද කරන එකා උඩ යන එක
    බස් එකේ හිටපු උන මන්ද බුද්ධිකයෝ වගේ වැරැද්ද දුටු තැන කට වහන් ගිහින්
    මම කලින් කිව්ව එක කලා නම් ඔය කෙල්ල බස් එකට හැප්පෙන්නෙ නැහැ
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    මම නම් කියන්නෙ ඩ්‍රයිවර්ට අල්ලලා ගහපන් කියලා, කවුද සාධාරන කරන්න ගියෙ?
    පෙන්නපන් බලන්න මම එහෙම හප්පපු එක සාධාරණයි කියපු තැනක්
    දැන් ඉතින් වෙන වෙන කතා කියලා වටේ නොදුවා ඒක පෙන්නපන් :)

    mama uba sadarana kara kiyala kiyapu thana issella pennapanko :baffled:

    රෝසි ආච්චි;20773079 said:
    ehenam ai ban u ganu 4 denekgemna agata kapala thiyenne oya widihatama? :baffled: ethanama daduwam denna kalin hithapanko, waradda karata passeth eka sadarana karanna hadana un innakota waradda dakka thana daduwam karana un kohe hoyannada ban :lol:

    onna apahu damma mama kiyapu eka :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773137 said:
    mama uba sadarana kara kiyala kiyapu thana issella pennapanko :baffled: onna apahu damma mama kiyapu eka :)
    මට නෙමේ නම් මම දාපු පෝස්ට් එකකට QUOTE කරලා එහෙම කිව්වෙ ඇයි කියපන් කෝ
    දැන් උඹ ඒ බස් එකේ හිටියා නම් උඹ බස් කාරයට ගහනවද කියපන් කෝ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    වෙන්න පුලුවන්.
    සමහර වෙලාවට ඩ්‍රයිවර්ට නින්ද ගියා වෙන්න පුලුවන්.
    පපුවේ අමාරුවක්වත් ඇවිත් එක පාරට බස් එක කන්ට්‍රෝල් නැති උනා වෙන්න පුලුවන්.
    වෙන ලෙඩක් නිසා වෙන මොකක් හරි උනා වෙන්නත් පුලුවන්.
    බස් එක නවත්තද්දි පිටිපස්සේ මිනිස්සු මොනාහරි මගුලක් කියවද්දි බස් එක කන්ට්‍රෝල් නැති උනා වෙන්න පුලුවන්.
    ඒක පාර්ශ්විකව දෙයක් බලලා තීරණය කරන්න බෑ.
    සමහර වෙලාවට ඔය ගෑණි බස් ඩ්‍රයිවර්ගේ කාවහරි මරලා , සාධක නැති නිසා නීතියෙන් ගැලවිලා ඉන්න ගෑණියෙක් වෙන්නත් පුලුවන්.
    ඒ මලට ගෑණිව ඕන කමින් හැප්පුවා වෙන්න පුලුවන්.
    ඕවා කියන්න බෑ මචන්.
    දෙන්නාගේම කර්මය තමා ඕක.
    ඒ උනාට අපේ උන්ගේ ටයිටල් එක බලපන්.
    මනමාලකම් දාන්න ගිය බස් ඩ්‍රයිවර්ලු.
    :lol::lol::lol::lol::lol::lol:
    කොහෙද බන් ඕකේ මනමාලකමක් තියෙන්නේ?
    අපේ රටේ මිනිස්සු හරි වෙනස්.
    මොනා උනත් දෙන්නාගේම කර්මය මත සිද්ද උන දෙයක් ඕක.

    බස් එක ඇතුලේ හිටපු මිනිස්සු කියලා තියනවා මූ ඊට කලිනුත් කෙල්ලන්ට වෙට්ටු දදා ආවා කියලා. ඇතුලේ හිටපු මිනිස්සු එපා කිව්වට ඔය හරකා ගනං අරං නෑ.
    තනිකර බූරුවෙක් වගේ බස් එලවපු ඩ්‍රයිවර්ගේ වැරැද්ද. ඕවට නිසි දඩුවම් දෙන්න ඕනේ. ඔතනදි මිනිස්සු නීතිය අතට ගත්තු නැති එක නම් හොද දෙයක්. නමුත් කනට දෙක තුනක් ඇරලා දාන්න තිබුනා ඕකගේ.
    අත්දැකීමෙන් මම දන්න දෙයක් මිනිස්සු කියන දේවල් විශ්වාස කරන්න බෑ, ඒව හැම වෙලේම හරි වෙන්නෙත් නෑ. අධිකරණයෙන් උනත් ඔප්පු කරන්න ඕනෙනෙ.. මේකෙ බස්කාරය වැරදි ඇති. ඒක නීතිය කරන අයට තමා . අපේ තීරණ වැඩක් නෑනෙ.

    අපිට වුන දෙයක් කියන්නම්.., එක්තරා ප්‍රසිද්ධ නගරයක අපි වාහනේ යද්දි ඇක්සිඩන්ට් එකක් උනා. අපි ගියේ 60-70 ට විතර.. නමුත් පාරෙ එක පාරටම වාහන දෙකකට මාරු වෙන්න බැරි පටු පාලමක් හම්බුන නිසාත් ඈතදී දැක්ක නිසාත් එකතැන නොවුනත් යම් ප්‍රමානාකට බ්‍රේක් කරන්න සිද්ධ උනා. ඒත් එක්කම පිටිපස්සෙන් ආපු බයිසිකල් කරුවන් දෙදෙනෙක් වේගය පාලනය කරගන්න බැරුව පාරෙ දකුණු තීරුවට පෙරලී ඇදීගෙන ගිහින් එන ත්‍රීවිලරයකද වදිනව. බය්සිකලේ දකුනු සයිඩ් කන්නාඩිය විතරයි බිදෙන්නෙ. වෙන කිසිම ඩැමේජ් එකක් නෑ. පොඩි සීරීම්. එකෙක් එතනම මිය ගිහින් (අවු19) එකෙක් දැඩි සත්කාරෙට යනව (අවු18).

    පාරෙ ඉන්න මිනිස්සු ඔක්කොම කිව්වෙ අපි දකුණට කපල උන්ව හප්පල මැරුව කියල. කිහිප දෙනෙක් උසාවි යන්නත් එන්නම් කිව්ව. අන්තිමට අපේ වාහනේ කිසිම ඩැමේජ් එකක් නෑ. ඒ නිසා උන් පරන වැදිච්ච එකක් පෙන්නල කිව්ව මෙතන වැදුනෙ කියල. ඒක ඉන්ශුරන්ස් ක්ලේම් කරපු නිසා ඒව පෙන්නවාම ඒ පාර උන් කිව්ව ටයර් එකේ වැදුනෙ ඒ නිසා ඩැමේජ් නෑ කියල. මිනිස්සු වටවෙලා එකම කෙලියයි. අනිතිමට මරණ පරීක්ශන වාර්තාවෙ ආවෙ වේගය පාලනය කරගත නොහැකි වීම නිසා සාමාන්‍ය ආකරයේ බයිසිකල් පෙරලීමක් කියල. ඌ මැරුනෙ කරේ දාන් හිටපු තඩි කුරුසයක් පෙරලෙනකොට ගලනහරය කපාගෙන ඇතුලට බැසීම නිසාත් අනික හෙල්ම්ට් නැතුව ඉදල ත්‍රීවීල් එකේ වැදීම නිසාත්. අපේ කාර් එකේ වැදුනෙත් නෑ. එහෙම වැදුනත් පස්සෙන් හැප්පුව නම් ඒත් අපි වැරදිත් නෑ.

    ඔන්න ඔහොමයි ලන්කාවෙ මිනිස්සු.. අපි දන්නෙත් නෑ එහෙම ඇක්සිඩන්ට් එකක් උනාද කියල. පොඩ්ඩක් බ්‍රේක් කරල පාලම පහු කරන් අපි යන්නත් ගියාම මිනිස්සු පන්නන් ඇවිත් නැවත්තුවේ. අපි හප්පල පැනල ගියා කියල
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    මට නෙමේ නම් මම දාපු පෝස්ට් එකකට QUOTE කරලා එහෙම කිව්වෙ ඇයි කියපන් කෝ
    දැන් උඹ ඒ බස් එකේ හිටියා නම් උඹ බස් කාරයට ගහනවද කියපන් කෝ

    ehema hithena hithena widihata minissunta gahanna ba ban, habai mama hitiyanam u oya wade karanawa dakkoth uta baninawa :yes:

    dan mama ubata heta awith kiwwoth lankawe dan hama thanama horu neda machan kiyala eken kiyawenne ubath horek kiyalada? ethana logic ekak build karanna kiyapu kathawata uba offend wenna one na. poddak logically hithapan
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපි දන්නෙත් නෑ එහෙම ඇක්සිඩන්ට් එකක් උනාද කියල. පොඩ්ඩක් බ්‍රේක් කරල පාලම පහු කරන් අපි යන්නත් ගියාම මිනිස්සු පන්නන් ඇවිත් නැවත්තුවේ. අපි හප්පල පැනල ගියා කියල

    ඔහොම තමා බන්
    මනුස්සයෙක් දුව ලොකු ළමයෙක් වෙච්ච එකකට අර පිරිත් කරපු කෙහෙල් ගන්න ඇවිත්
    පන්සලෙන් වැඩි හොඳට කෙහෙල් කැනක්ම පිරිත් කරලා තියලා
    කෙහෙල් කැන ඉස්සරහ සීට් එකට දාන්න බැරි නිසා ඌ බැහැලා ගිහින් ඩිකිය ඇරලා
    ඔය අතරේ හයියෙන් ආපු බයික් එකක් ඉස්සරහ පැත්තෙ වැදිලා ඌ එතනම ලු
    එතන වටේ හිටපු උන් අර වාහනේ අයිති එකාට බිම දා ගෙන ගහලා ඌ හප්පලා බැහැලා පැනලා දිව්වා කියලා :baffled:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝසි ආච්චි;20773185 said:
    ehema hithena hithena widihata minissunta gahanna ba ban, habai mama hitiyanam u oya wade karanawa dakkoth uta baninawa :yes:

    dan mama ubata heta awith kiwwoth lankawe dan hama thanama horu neda machan kiyala eken kiyawenne ubath horek kiyalada? ethana logic ekak build karanna kiyapu kathawata uba offend wenna one na. poddak logically hithapan

    උඹ නිකම් මාව හොරා ගානට කතා කර කර ඉඳලා එක පාරටම රටේ හොරු ගැන කිව්වොත් ඔහොම තමා හිතන්නෙ
    දැන් කීයකට විතර එහෙම බැනලා තියද බන්?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    උඹ නිකම් මාව හොරා ගානට කතා කර කර ඉඳලා එක පාරටම රටේ හොරු ගැන කිව්වොත් ඔහොම තමා හිතන්නෙ
    දැන් කීයකට විතර එහෙම බැනලා තියද බන්?

    mama nam waraddak dakka thana mokata unath baninawa, ohoma karala yaluwoth nathi karagena thiyenawa. uba wage unanam aahh halt ekata kapanna gihin waradila happune kiyala sadda nathuwa idine :P
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,714
    25,849
    113
    උඹ නිකම් මාව හොරා ගානට කතා කර කර ඉඳලා එක පාරටම රටේ හොරු ගැන කිව්වොත් ඔහොම තමා හිතන්නෙ
    දැන් කීයකට විතර එහෙම බැනලා තියද බන්?
    ubawa hora gaanata dala katha kara kara iddi ubata therenawane ban uba gana thama kiyanne kiyala, ehema kelinma hora gaanata daala katha karanna puluwannam aye mokatada mama rate loke horu gana kiyawanne :lol: