මං එහෙම එකක් කියලා තියනවද? උබනේ අහක යන තොප්පි ඔළුවේ දා ගන්නේ මං කිවුවේ ඌ විභාගය ගොඩ දාගන්න කම් දන්න බැරිද කියලා ඔය මරාලය අරන් දෙන්න ඉස්සල්ලා! ඉගනගන්න බෑ කියලා එකක් නෑ බං එක එක්කෙනා ඉගන ගන්න ක්රමය වෙනස් සමහර අයට උගන්නන්න සාමාන්යට විදිහට බෑ එයාලට වෙනත් විදිහට අවබෝධ වෙන්න සලස්සන්න වෙනවා! ඔය...