මටත් ඔහොම එකක් උනා කියහන්කෝ! මං දවසක් බස් එකේ යන ගමන් එලකිරියේ පොස්ට් ෆොන් එකෙන් බලබලා යනවා දැන් ඉස්කෝලේ ඇරෙන වෙලාව පොඩි උන් දැන් බස්එකේ පිරිලා මගේ සීට් එක ලග හිටපු පොඩි එකා මං දිහාත් ෆොන් එක දිහත් මාරැවෙන් මාරුවට බලනවා මමත් ඉතින් පොස්ට් බලබල ඉන්නවා එක පාරටම කොල්ලා අහපි අංකල් ඔයත් එලකිරියේ...