මං මෙතන ආතල් අරං මේකේ ඉන්න උන්ගේ බිස්නස් කඩන එක හරි නෑනේ බං ඒ මදිවට අපිට සෑබෑ ජිවිතේ මෙහෙම පිස්සු කෙලින්න බෑනේ බං මං මේ ආතල් ගන්නම මේකට ආපු එකෙක් උබ බිස්නස් එකක් කරන්නේ වගේම මේකේ උන්ට සිරියස්ලී ලීසින් එකක් දාගන්න උදවු කරනවා ඉතින් මං මේකේ ඇවිත් පිස්සු කෙලියාම හරිනෑ කියලා හිතලයි බං මංඇත්තටම ආවේ...