ආයුධ_පෙන්වීමේ_නාටකය

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අන්න අත්තඩන්ගුවේ ඉන්න කොල්ල කරුවන් වමාරලා සිංහලු, කඹුරුපිට්ය විල්පිටදී එක්කෙන්ක්ට ගහලා, තවම හොයනවා, තව 3ක් ඉන්නවලු..!
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අන්න අත්තඩන්ගුවේ ඉන්න කොල්ල කරුවන් වමාරලා සිංහලු, කඹුරුපිට්ය විල්පිටදී එක්කෙන්ක්ට ගහලා, තවම හොයනවා, තව 3ක් ඉන්නවලු..!

    :shocked::shocked:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉන්දියාවේ එන්කවුන්ටර් කරන්න පලුවන් නේද

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් පිස්තෝලයක් දීල තියෙන්නේ ඇට දෙක කහන්නද ?

    සිවිල් වැඩ විතරයි පොලිසියට තියෙන්නෙ පොලිසියට තුවක්කු ගැන කප්පරක් නිති තියෙන්නෙ..ගොඩක් වෙලාවට ...නැ ඔනෙ නැ ඒව කියන්ඩ ඔනෙ නැ..
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    පොලිස්‌ නිලධාරියකු ද ඝාතනයට ලක් වෙමින් මාතර නගරයේ සිදු වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්‌ගොඩ තාරක නමැති පාතාල නායකයා අඟුණකොළපැලැස්‌ස බන්ධනාගාරය වෙත
    රැගෙන යද්දී එහි රැඳවියන් විසින් ඔහුව පිළිගැනීමට උත්සවයක්‌ සූදානම් කර තිබුණු බව වාර්තාවේ.
    මෙම කටයුත්ත සිදු කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රධානියා වන පාතාලයේ “ගෝර්ඩ් ෆාදර්” ලෙස හඳුන්වන ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ
    මධුෂ්ගේ නියෝගය මත බවද වාර්තාවේ.

    කොස්‌ගොඩ තාරක බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්‌ථාවේ උණුසුම් අන්දමින් ඔහු පිළිගෙන ඇති රැඳවියන් පිරිස ඔවුන්ගේ කර පිටින් මෙම පාතාල නායකයා බන්ධනාගාරයට රැගෙන ගොස්‌ ඇති බවද කියැවේ.
    බන්ධනාගාර ගතවූ කොස්‌ගොඩ තාරකගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බැලීමට මෙන්ම ඔහුගේ සියලු අවශ්‍යතා සපුරන ලෙසද මධුෂ් තම ගෝලබාලයන්ට උපදෙස්‌ ලබාදී ඇති බව ද වාර්තා විය.
    නමුත් බන්ධනාගාර ප්‍රකාශකයින් මෙම කතාව අසත්‍ය බව පවසා ඇත.
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා පළව තිබෙන අතර බන්ධනාගාරයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කළ බව මේ ගැන විමසීමේදී ප්‍රකාශකයකු පවසා තිබේ.


    Source :- GossipLankaNews
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    "මගේ ඇඳුම් ගැලෙව්වා කියලා තාත්තා උන්ට ගැහුවා" - අනුරාධපුරය කම්පා කළ තිදරු පියාගේ ඝාතනය



     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Pic-1-1-680x453.jpg




    එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.



    • අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?



    • පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?


    • මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?



    • මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?



    • නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කර මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?


    හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්
    You don't have any things to discuss? Do not let culprit to enjoy their life with tax payers money. These people are problems to society. We wish Gota to come to power and wipeout all unnecessary things, cheers
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මගේ ඇඳුම් ගැලෙව්වා කියලා තාත්තා උන්ට ගැහුවා" - අනුරාධපුරය කම්පා කළ තිදරු පියාගේ ඝාතනය




    ආයුධ නෙමේ මේව කරපු තිරිසන්නුට කරන්ඩ ඔනෙ, ප්‍රසිද්දියෙ ගෙනල්ල වෙඩි තියන්ඩ .:angry::angry::angry::angry::angry:.පාතල කාරයන්ගෙ මානව හිමිකම් රකින්ඩ දගලන unp පොන්න තිරිසන් බැල්ලියනේ තොපිට දැන් සැපද...
     
    Last edited: