1. MAHAADENAmutta

    Huawei Y9 or Huawei Nova 2i

    ඔය 3ම අරන් ෆීචර්ස් කම්පයා කරලා ගානත් කම්පෙයා කරපන් වොරන්ටිත් කම්පෙයා කරලා උබට හොද එකක් ගනින් :P
  2. MAHAADENAmutta

    Huawei Y9 or Huawei Nova 2i

    එහෙම නෙමෙයි Nova 2i ඇඩ්වාන්ස් y9 වඩා ඒකයි කිවුවේ මිලත් 8-10 අතර වෙනසක් තියනවා ඒ දෙක අතර f3 එකේ තියනවා Nova 2i ඒකේ ෆීචර්ස් y9 එකේ ගානටත් අඩුවෙන්:yes:
  3. MAHAADENAmutta

    Huawei Y9 or Huawei Nova 2i

    oppo f3 2year waranty එක්ක මේ ඔක්කොම ෆැසිලිටි තියනවා අඩුගානට පුතී හිතලා බලලා ගන්න Nova 2i තමයි ඔය දෙකෙන් හොදම:P
  4. MAHAADENAmutta

    phone හදන කට්ටියගෙන් උදව්

    සර්විස් පුතී සර්විස් පුතාට අකුරැ හැලිලා:P
  5. MAHAADENAmutta

    phone හදන කට්ටියගෙන් උදව්

    අම්මට උඩු දැන් ශාරැක් කානුත් ෆොන් රෙපයාර් කරනවා වගේ :love::love: පුතී උයා ඉන්න චිත්‍රපටි මං මඟ අරින්නේ නැතිව බලනවා:love::love::P:P
  6. MAHAADENAmutta

    Rs 910/- Only.Slt 4G Routers - Hurry Up !!!

    අර සීඩිඑම්ඒ ෆොන් එකෙන් කොල් ගන්න බැරිද පුතී !:P
  7. MAHAADENAmutta

    hard disk capacity

    මොන මගුලකටද ss මට මේ වේගේ හොදටම ඇතිමට තව අවුරැදු විස්සකට උදේ නැගිටලා කොම්පියටර් රාජයා ඔන් කරලා දත්මැදලා නාලා ඇදුම් ඇදලා යන කොටත් තාම බුට් වෙනවා කෑම කාලා යනකොට තමයි ගානට ඔන් වෙලා තියෙන්නේ ඉතින් මට ඒක හොදයි කාල කලමනාකරණයට:P:love:
  8. MAHAADENAmutta

    Rs 910/- Only.Slt 4G Routers - Hurry Up !!!

    එල පුතී !
  9. MAHAADENAmutta

    hard disk capacity

    අපිට කොහෙද බුල් පුසෝ 160GB HDD එකක වින්ඩෝස් xp දාලා තමා ඉන්ටනෙට් එන්නේ:P:P මං පවුනේ පුතී !!
  10. MAHAADENAmutta

    කාන්තා පෑන්ටි-HOT BLACK N RED PANTY

    උබේ වයිෆ් ඔක ඇදලා ඉන්න ෆොටෝ එකක් දාපන් එත කොට අපිට අදහසක් ගන්න පුළුවන් හොදද කියලා:P
  11. MAHAADENAmutta

    3rd party insurance

    බම්ප් පුතී!
  12. MAHAADENAmutta

    UNDERWORLD in SRILANKA

    තව ඉන්නවා ගොඩක් අමතක කරන්න බැරි ටිකක් ඉන්නවා මාලබේ දත් කිඹුලා - දත් ටික බඩට යන්න ගහන නිසා මෙම නම ලැබී ඇත පානදුරේ වලතර - මු තමයි කිරියෝ ගෝඩ්ෆාදර් මන්නෙන් කොටන්නේ තට්ටෙට පැණි බේරෙන්න පාත්තයා (පාත්ෆයින්ඩර්) ඔකා සයිලන්ට් කිලර් කෙනෙක් තව ඉන්නවා කසිප්පු සිරා /මරුසිරා/ වෙලේසුදා/ හයිසැන්බර්ග්/...
  13. MAHAADENAmutta

    අපෝ දැන් දේෂපාලනය!

    ඉතින් පුතී මේකේ දාන thread හැම එකක්ම වැඩකට ඇති ඒවයෑ වැඩක් ඇති thread දැම්මට එකෙක්වත් සහයෝගයකවත් දෙනවැයි ඉතින් ඉතින් හුදිජන පහන් සංවේගය උදෙසා දැම්මා දැන් ඉතින් කට්ටියට තියෙන්නේ මගේ රෙප් කපන්න :D;)
  14. MAHAADENAmutta

    අපෝ දැන් දේෂපාලනය!

    අපෝ දැන් දේෂපාලනය! පුතී දැන් මට දේෂපාලනය තිත්ත වෙලා තියෙන්නේ මීලග පාර ජනාදිපතිවරණයට අපේ ගෝඩ් ඉල්ලුවොත් විතරයි මම චන්දේ දෙන්නේ (ස්කර්වි පුතා තමයි යකෝ) මොකද හිතන්නේ ඌට ඊලග පාර මොකක් හරි පක්ෂෙකින් ඉල්ලන්න කියමුද? අගමැතිකමට පුටු දෙකක් දිලා අපේ ඉරෝෂන් පුතාවයි සදුන්බුවාවයි පුටු දෙකේ තියලා බදිමු :P...
  15. MAHAADENAmutta

    ෂර්ලොක් හෝම්ස්

    නෑ මෙයා උයා කියවපු පිලිවල අහන්නේ අපිත් ආසයි උයාගේ පිලිවෙලට නැද්ද:P:P:love::love:
  16. MAHAADENAmutta

    Singapore ගිහින් ගේන්න බඩු

    පුතී මුළු වියදම ටෝටල් කියක් විතර උනාද? ටිකට් වලටත් එක්කම මාත් යන්න ඉන්නේ ටිකට් ගනන් අඩ් කාලේ මොකක්ද? තෑන්ක්ස් පුතී ඒක නෙමෙයි තනියෙන්ද වයිපරේ එක්කද ගියේ රෙඩ් ලයිට් ඒරියා පැත්තේ නිකමටවත් ගියේ නැතෑ:P:P;)
  17. MAHAADENAmutta

    DAMRO INNOVEX TV HELP

    :P:P
  18. MAHAADENAmutta

    මචන්ලා ලොකු උදව්වක් ඕනි | ළමා දියවැඩියාව

    :baffled::baffled: එහෙනම් උබ අපේ පවුලේ කෙනෙක් වෙන්න බෑ අපේ පවුල් වල උන් අඩු වයසෙන් මරෙන්නේ නෑ :angry::angry: උබ අර ටොම් කැට් කියන පිස්සු පුසාගේ පෙලපතේ එකෙක් වෙන්න ඔනේ:angry::angry:
  19. MAHAADENAmutta

    මචන්ලා ලොකු උදව්වක් ඕනි | ළමා දියවැඩියාව

    මං ආසම පාට රෝස පාට :love::love::love::love:
  20. MAHAADENAmutta

    මචන්ලා ලොකු උදව්වක් ඕනි | ළමා දියවැඩියාව

    :shocked: i am 68 oMG some time i may be yo father isnt it?:baffled::baffled: oh my son:shocked::shocked::shocked::love::love::love: where is your Mom

    No contents