1. Starry Night

    අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

    By the way, is he worth at least Rs. 15 ??? :rofl: 🚩 :rofl:
  2. Starry Night

    අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

    බලපන් මචන් , කොච්චර අපහසු තාවයකට පත්වෙලාද කියන්නේ මේ වෙනකොට LinkedIn page එකත් මකලා , පොඩ්ඩක් verify කරපන් . පව් යෝ මේ වගේ නිවට හැත්තක් !!!
  3. Starry Night

    අනුරට ඩඩ්ලි සල්ලි දුන්නද ? - Let's Investigate 👇

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි
  4. Starry Night

    බත් ගොඩක් කනව වෙනුවට...

    පාන් ගෙඩියක් දෙකට කපලා පෙති 2 විතරක් කාපන්
  5. Starry Night

    මේ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවය කප්පාදු කරයිද?

    මූ අමු හරකෙක් නේන්නං , තමන්ම කපලා මහලා ඇදගන්න ජාතියේ එකෙක්
  6. Starry Night

    බශාර් අල් අසාද් ට කෙල විය..

    අසාද් ගෝ හෝම් !
  7. Starry Night

    පීකුදු කන්නන්ට නිවන් සුව

    එහෙනම් එච්චර බයවෙන්න දෙයක් නෑ...... ඔය කාගන ආපු විදිහටම කාපල්ලා....
  8. Starry Night

    හාල්මෝල්කාරෝ ඉවරයි. ජනපති කන පැලෙන්න දෙසයි

    ඩඩ්ලි එක්ක සෙල්ලම් බෑ - Novenas wiya !!!
  9. Starry Night

    හාල්මෝල්කාරෝ ඉවරයි. ජනපති කන පැලෙන්න දෙසයි

    හාල් මෝල් වහා ජනසතු කරනු !
  10. Starry Night

    අමතක කරන්න එපා පච අනුරට බාර දුන්නෙ....

    තව අමතක වුන එකක් එක්කරන්න ඕනේ ... රනිල් ගෙන් අනුරට ජනාධිපති කම මාරුවන චන්දය එතෙක් පැවති චන්දක්‍රමය වෙනස්කරපු සාමකාමී චන්දයක්. චන්දය සාමකාමිව කරන්න පටනත්තේ අනුර නෙමේ රනිල්
  11. Starry Night

    හෙම්බිරිස්සාවක් හැදිල පට්ට අමාරුයි

    දවසට 3 වරක් හුමාලය අල්ලපන්, රස්නේ වතුර බීපන්
  12. Starry Night

    ළුණු කිලෝ එක රුපියල් 500 ඉක්මවයි. සීයාගේ යාලුවෙක්ට කොමිසන් එකක් යනවා වගේ

    අනේ වාසනාවන් ! අපටත් හිටියනම් ඒ වගේ නායකයෙක් අපි අද සාදාරන මිලට හාල් ටිකක්, පොල් ගෙඩියක් ගෙනල්ලා අඩුගානේ සම්බෝලයි බතුයි හරි කනවා
  13. Starry Night

    ළුණු කිලෝ එක රුපියල් 500 ඉක්මවයි. සීයාගේ යාලුවෙක්ට කොමිසන් එකක් යනවා වගේ

    බී ළුණු කෑවද.... දැන් සැපද ....? මොකද්ද බන් ඒ news එක ? අනුර කියලා එකෙක් කොහෙ හරි රටක් හදනවා ද ? ------ Post added on 1733549540
  14. Starry Night

    හඳුන්නෙත්ති නැති අඩුව රටට තදින් දැනෙමින් පවතී!

    🚩අඩෝ නාකි රනියා ..ජනාදිපති කම අනුර සහෝදරයට දීලා ගෙදර පල ! 🚩
  15. Starry Night

    මාලිමා වියත්තු කියන්නේ හොර උපාධි කාරයන්ටද ?

    යකෝ ඔයකියන විදිහට මෙනවිය ගැනත් සැකයි නේ ....!
  16. Starry Night

    වල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද

    යකෝ 68 ලක්ෂයක් ඉන්නේ ..මෙතන නහයෙන් අඩන්නේ නැතුව ගෙවල් ලගින්ම හොයා ගනින්කෝ
  17. Starry Night

    කථානායකගේ උපාධිය බොරුවක් නම් ඉල්ලා අස්විය යුතුයි.. නැතොත් නෙරපිය යුතුයි..- නිර්මාල්

    රෙදි ගලවන්න එපා යකුනේ... ඔවුන්ගේ ජෝක්කුන්ගේ හිල් !!! :rofl: එක නෙමේ ඔයා නිර්මාල් (වමා) ලොක්කත් රෙදිනැතුව මාලිමාවට කඩේ ඊයා නේද ? දැන් උන්ටම අරිනවද ?

    No contents