මටනම් පේන විදිහට ඔයා මෙතන වැරදි දෙකක් කරනවා....
කවදාවත් ප්‍රෝබයෝටික් ගන්නකොට මිල අඩු, බාල ඒවා ගන්න එපා .. පාන්පිටි බොනවා වගේ තමයි එහෙම බොනකොට, ගණන් අඩු ඒවගේ තියන බැක්ටීරියා ප්‍රමාණය ගොඩක් අඩුයි . ඉතාමත් හොද ප්‍රෝබයෝටික් එකක් තමයි Bio-Kult (UK). හැබැයි ටිකක් ගණන්.
අනික තමයි ප්‍රෝබයෝටික්...