1. Sri_Sampath

    වෙන්න යන දේ - my analysis

    🤔 නිකන් හිතුනේ 😂 ------ Post added on 1649172260
  2. Sri_Sampath

    වෙන්න යන දේ - my analysis

    නෑ මට හිතෙනේ සාරා ඉන්දියාව නිසා මොකක් හරි සීන් එකක් ඇති ඒ ඉස්සර .. 2015 ට කලින් ------ Post added on 1649171429
  3. Sri_Sampath

    වෙන්න යන දේ - my analysis

    ගෝටා වැඩ කරන්නෙ ඇමරිකාව හරි ඉන්දියාව කියන විදියට මහින්ද චමල් සෙට් එක සහ විමල් චීන උවමනාවට ඒකයි විමලේ කියන්නෙ ගෝට ට යන්න කියලා 🤔😂
  4. Sri_Sampath

    සිස්ටම් එකම වෙනස් කරමු.

    යකෝ මූ වගේ දහයක් ආවොත් 🤭😂
  5. Sri_Sampath

    ආතල් එකට පිකට් කරන ගුපියෙක් මෙන්න

    ඌ එන්නෙ නෑ , මොමොකද රටෙන් භාගයක් තාම හිතන් ඉන්නේ ගෝට ට කරන්න දුන්නෙ නැත්තෙ නෑයෝ කියලා බොරු ටිකක් කිව්ව ගමන් අයිත් චන්දෙ දෙනවා 🤭 මේ පව තොපිට ඉවර වෙනකන් ගෙවන්න වෙනවා
  6. Sri_Sampath

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    ආහාර වල අඩංගු වෙන්නේ , සරල සීනී glucose, සංකීර්ණ සීනී ( පිශ්ටය) , මේද llipids ( cholesterol, triglyceride සහ විවිධ සංකීර්ණ තෙල් ජාති), සරල amino acids , peptides ,proteins . තව විටමින් සහ විවිධ ලෝහ සහ ලවන තියේ, කටේ දි කෙල වල තියන එන්සයිම වලින් සංකීර්ණ අනු ( පිශ්ටය -> සීනී හෝ සරල සීනි ) වලට...
  7. Sri_Sampath

    ගේ වටලන්න ආවොත් මම නම් ගහනවා!

    අහල පහල ඉන්න හොරු ටික දැනගත්තොත් මුට නෙලලා ගෙදර තියන බදු ටික උස්සල, අරගල කාරයන්ගේ ගිණුමට බැර කරයි :) මූත් කට හින්ද නහින්නේ කවද හරි
  8. Sri_Sampath

    ඉතිං ඊට පස්සේ නොහොත් දේශපාලන බල පෙරළියෙන් පස්සේ ( Ithin ita passe)

    සරලයි හරියට විගණනය කරලා කලින් හොරා කාපුවා හොයලා ඔය හොරු සේරගේම පිටරටවල තියන ඩොලර් account ටික මෙහෙට ඇද්දම හරි
  9. Sri_Sampath

    උබල මේක ගැන දැනුවත් ද? කෙල වෙන පොටක් නේ පුතී

    පොඩ්ඩක් ඉන්න , රචනාවක් එයි
  10. Sri_Sampath

    Academic පැත්තෙන් achivements ගත්ත කුකුල්ලු

    මොන මගුල කරල හරි අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුලුවන් ද බලපම් පාඩම් කරන විදියට ඉතින් subject එක අනුව වෙනස් වෙනවා . මිනිස්සුන්ට මතක හිටින විදියත් එක එක්කෙනාට වෙනස් සමහරුන්ට කියවපු එවා තමා මතක සමහරුන්ට පින්තූර ඒ විදියටම මතක හිටිනවා උන්ට තමා පිටු අංකත් එක්ක මතක, පිටුවෙ කොනක හූනු බෙට්ටක් තිබුනත්...
  11. Sri_Sampath

    අභ්‍යන්තර ආරංචිමාර්ගවලට අනුව එම්.සී.සී ගිවිසුම මග එනවා....!

    මේ කවුද ,,, ජෙප්පෙක් වෙන්න ඇති .. බිල්ලොමවනවා ------ Post added on 1648312884
  12. Sri_Sampath

    මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න - නාමල් රාජපක්ෂ

    🤣 ඊට පස්සේ පවු හැබයි ... මුන්ට හොදටම ඇඩිල වගේ ඉන්නේ, අපි උනත් කරන කරන සේරම වැරදුනාම " සේරම දමලා ගහලා යනවා මම " කියල කියන්නේ 😜 ------ Post added on 1648312523

    No contents