1. Sri_Sampath

    ලංකා එකෙන් ප්‍රසන්නට බෙහෙත් කරේ නෑ කියලා

    පොඩ්ඩක් පැහැදිලි කරපං රාජපක්ෂලාට ඕනි අරූව මරාගන්නද :eek:
  2. Sri_Sampath

    ලන්කා හොස්පිටල් වෙද්‍යවරු ප්‍රසන්න රණතුන්ගවෙත ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂෙප කරයි!

    දොස්තරලා වෙන්න විදියක් නෑ management එක වෙන්න ඇති මිනිස්සු ඉස්පිරිතාලේ කුඩු කරයි කියල බයා ඇති
  3. Sri_Sampath

    ගැස්ට්‍රඉටිස් බෙහෙත්

    සමහරුන්ට එක දිගට තෙල් පිටි නොකා සති තුනක් විතර ඉන්න ඕනි ගොඩක් වෙලාවට එච්චර කල් බේත් බොන්නත් වෙනවා gastroenterologist කෙනෙක් ට පෙන්නන්න
  4. Sri_Sampath

    ආණ්ඩුවත් පොහොට්ටුවෙන්, විපක්ශයත් පොහොට්ටුවෙන්. මාර වැඩේ ලංකාවට උනේ 😄

    ඔය හදන්නේ ඊලග ජනාධිපතිවරණෙ අපේක්ෂකයා වෙන්න නාමලුයි බසිලුයි දෙන්න ඕකට තම එන්නේ
  5. Sri_Sampath

    channel doctor එන වෙලාව

    වෙලාවට එන එකෙක් ලගට යන්න :yes: ------ Post added on 1651208705
  6. Sri_Sampath

    මෝටි වෙසෝන් අප්පච්චිව හලලද ?

    දෙරණ මොකෝ මේ ඩබල් game 🤭
  7. Sri_Sampath

    can walata petrol

    ඒවාට දෙන එකක් නෑ බං... සල්ලි දෙන්න වෙයි :baffled:
  8. Sri_Sampath

    caama apathe danna epa...

    :love2: :love2: :yes::yes:
  9. Sri_Sampath

    අරගල මැද්දට බුද්දි අංශ කියාගන්නා ජොන්සටන්‌ගෙ‌ බලකාය බැස නා ගනී

    ජනාධිපති ජොන්ස්ටන් වගේ අයගේ උපදෙස් වෙන්න ඇති පිළිපදින්නේ නැත්තම් මෙච්චර දෙයක් වෙන්න විදියක් නෑ මේ මනුස්සය අතින්
  10. Sri_Sampath

    ලංකාව බංකලොත් වූ හැටි පෙන්නන ජාත්යන්තර වීඩියෝවේ views ලක්ෂ 9 පනියි.. 😱

    මදි නේ ඔන්න 69 ලස්සයක් වත් තිබුන නම් හරි
  11. Sri_Sampath

    google map pissu kelinawa

    godak than wala ohoma wenawa mama hithanne wamata harawaana than wala thama wenne
  12. Sri_Sampath

    අන්තිම සිහිනය

    =AZUth4AgnFWXabzfH31BOaNbUPTKDxcdvWus84lYKkf8BwqlvGQrQxcWtHa0A1S7WAaxSbkJZ-pk8WbQtESvP_Rw-EPm88ug_qkp62yDj_cgzPjLrVsNaLLU1LbDsJZ99qC58NGfbc2ouEerlfOvMXaUtB4yL9RUYaM_S3jCfJKRR_5NkFHxBGXn76WPELq171qsv4eoboCQbOmBI--HpZmt&__tn__=-UC%2CP-R']Mahinda Deshapriya...
  13. Sri_Sampath

    Iraj sa protest karana modayonta atta pennai

    හරි මචන් එල,,, විවෘත කිරීම් වලට එහෙම කට්ටිය එන්නෙ නැතැයි ... අවුරුදු උත්සව, හිස තෙල් ගෑම් එහෙම ඇතිනේ මිනිස්සු ඔලුව අත ගාන්න බලාගෙන ඉන්නේ 😂
  14. Sri_Sampath

    උන්ඩියල් හවාලා වලින් කෝමද අපිට කෙලවුනේ

    අල්ලන්න උන්ම තමා යකෝ උන්ඩියල් කරලා පිට තිබුන $ ටික උන්ගේ සාක්කුවට දාගත්තේ 🤭

    No contents