දකුනු පලාත තුල ඇති කාමර පහසුකම් සපයන ආරක්ෂාකාරී,සුවපහසු ,රජයේ ලියාපදිංචි හෝටල් සහ ගෙස්ට් හවුස් පිලිබදව විශ්වාසනීය සහ වගකීමක් සහිතව විස්තර ලබා ගන්න.
ඉතිං යලුවනේ මම අලුතෙන් වැඩක් පටංගත්ත.:) මේක නිකම්ම පටංගත්ත එකක් නෙවෙයි ලියාපදිංචි කරලම පටන් ගත්ත වැඩක්.:cool:
මේක පටංගන්න හේතු වුනේ අපේ කොල්ලො...