Southern Hotel Rooms

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    දකුනු පලාත තුල ඇති කාමර පහසුකම් සපයන ආරක්ෂාකාරී,සුවපහසු ,රජයේ ලියාපදිංචි හෝටල් සහ ගෙස්ට් හවුස් පිලිබදව විශ්වාසනීය සහ වගකීමක් සහිතව විස්තර ලබා ගන්න.​

    ඉතිං යලුවනේ මම අලුතෙන් වැඩක් පටංගත්ත.:) මේක නිකම්ම පටංගත්ත එකක් නෙවෙයි ලියාපදිංචි කරලම පටන් ගත්ත වැඩක්.:cool:

    මේක පටංගන්න හේතු වුනේ අපේ කොල්ලො කෙල්ලො මුහුණ දෙන ප්‍රධානම ගටලුවක් නිසා. මොකද අපේ කොල්ලො කෙල්ලො(අවුරුදු 18 ට වැඩි) ගෙස්ට් හවුස් එකකට යන්නෙ තමන්ගෙ පෙම්වතිය හරි පෙම්වතා හරි එක්ක නිදහසේ පැය කීපයක් හෝ දවසක් හෝ දින කීපයක් ගත කරන්නනෙ.:heartbeat:හැබැයි ඉතිං එහෙම යන්නෙ කලිං සැලසුම් කරලනම් නෙවෙයි කියල ඔයාල හොදටම දන්නවනෙ නේද? ඉතිං යන්න හිතාගෙන ටවුන් එකට ඇවිත් 3 වීල් එකකට නැගල තමයි අහන්නෙ කොහෙද හොද රූම් තියෙන්නෙ කියල. එතකොට ඉතිං 3 වීල අයිය රටේ නැති වචන දාල තමන්ට හොදට ගෙවන හොටෙල් එකක් ගැන වර්ණනා කරල කියල එතෙන්ට එක්ක යනව. එක්ක ගිහින් රූම් එකත් බූක් කරල දෙනව. හැබැයි ඉතිං 3 වීල් අයිය කියපු සුරංගනා ලෝකයක් නම් එතන නැ කියල තේරෙන්නෙ රූම් එක ඇතුලට ගියාට පස්සෙ තමයි.:dull:
    අනිත් අය කරන්නෙ යලුවෙකුගෙන් දැනගත්ත විස්තරයකට 3 වීල් එකකින් හරි තමන්ගෙ වාහනයකින් හරි යන එක. හබැයි කවුරුවත් ගෙස්ට් හවුස් එකට හරි රූම් එක ඇතුලට යනකම්ම හරි දන්නෙවත් නැ එක මොන වගේද කියලවත්.:confused:


    පොඩ්ඩක් හිතන්න...තම්න් ආදරය කරන ජීවන සහකරු හෝ සහකාරියත් එක්ක ගත කරන ඒ පැය කීපය හෝ දවස අපහසුවෙන්, නිස්කලංකයකින් තොරව හිතේ පොඩි හරි ගැස්මකින් ගත කරන එකේ තේරුමක් තියෙනවද කියල. මොකද ඒ වගේ අවස්ථාවක් උදාකර ගන්නෙත් බොහොම අමාරුවෙන් කියල දන්නවනෙ. එහෙම එකේ තමන්ගෙ පෙම්වතිය හරි පෙම්වතා හරි ඒ තැනට අකමැතිනම්, ගොඩක් අමාරුවෙන් උදා කරගත්ත ඒ ලස්සන දවසෙ ලස්සන මතකයක් තියාගන්න බැරිවෙවි. (මතක තියා ගන්න අාදරය කරන්න රෑමි වලටම යන්න ඔින නෑ)

    මොකද නිස්කලංකෙ ඉන්න හිතාගෙන ගියපු තැන නීතිවිරෝධී කටයුත්තක් සිද්දවෙනවද කියලවත් යන අය දන්නෙ නති නිසා. පොලීසියෙන් අවිල්ල කට්ටියව අත් අඩංගුවට ගත්තොත් මොකද කරන්නෙ?:shocked: ඔක්කොම ඉවරයි නේද? නැතනමි දවස් හතරකට පහකට විතර පස්සෙ කාමරේ ඇතුලෙ වුන දේවල් සේරම ඉන්ටර්නෙටි එකේ තියේවි.ඒ වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනව.

    ඉතින් අපි දෙනව ඒකට හොද විසදුමක්.

    වැදගත්ම ෙද්වල් ටික තිෙයන්ෙන ෙමතන ඉදල

    අපි,

    මතර(දැනට)තියෙන කාමර පහසුකම් ලබාදෙන විශ්වාසනීය,ආරක්ෂිත, සුවපහසු ආයතන පිලිබදව සම්පූර්ණ විස්තරයක්,ඒ කියන්නෙ,
    ආයතනයේ ඡායාරූප(කාමරවල සහ බාහිර පෙනුම), ගමන්මාර්ගය,පිහිටීම,ලියාපදිංචිය, ප්‍රවාහන පහසුකම්, ආහාරපාන, මිලගණන් සහ කාමරයක් වෙන්කරගන්නා ආකාරයේ සිට ආයතනය පිලිබදව සියලුම විස්තර වගකීමක් සහිතව ලබාදෙනව.


    අපි විස්තර ලබාදෙන හැම ආයතනයක් සමගම අපි නීත්ත්‍යානුකූල ගිවිසුමකට එලබිලා තමයි ආයතනය පිලිබදව අපගේ ආයතනයෙන් විස්තර ලබාදෙන්නෙ. ගිවිසුම්ට එකගනොවන ඕනෑම දේකට විරුද්ධව උසාවිගොස් එම ආයතනයට විරුද්ධව නඩුපැවරීමේ බලය අප ආයතනය සතුව තියෙනව.ඒ වගේම ගිවිසුම් කාලය පුරාවටම අප විසින් සෑම ආයතනයක් පිලිබදව නිරන්තර සෝදිසියකින් පසුවනවා.:yes:

    මෙම සේවාවේ නිරන්තරයෙන් අලුත් වන තොරතුරු ලබාගනීමට අපගේ ෆේස්බූක් පිටුවට ලයික් කරන්න. :)
    සේවාව පිලිබදව අදහස්, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරිමට අපගේ ෆේස්බූක් කණාඩායම සමග එකතුවන්න.


    මෙචිචර විස්තර කරාට අපේ ආයතනයේ නම මොකක්ද කියලවත් තවම කියන්න බැරි උනානෙ,

    අපි
    Southern Hotel Rooms​

    Powered By,​
    Nisala Social Advertising

    වෙබ් අඩවිය (hotelforyou.lk)සහ සේවාව නිළ වශයෙන් අැරෙබන දිනය ඉක්මනටම FB ඒෙකන් ෙදන්න බලාෙපාෙරාත්තු ෙවනවා.

    ආරක්ෂාකාරී, විශ්වාසනීය සේවාවක් ලබා ගැනීමට දැන්ම එකතුවන්න අප සමග.



    [̲̅L̲̅][̲̅I̲̅][̲̅K̲̅][̲̅E̲̅] [̲̅T̲̅][̲̅H̲̅][̲̅I̲̅][̲̅S̲̅] [̲̅P̲̅][̲̅A̲̅][̲̅G̲̅][̲̅E̲̅]
    [̲̅C][̲̅O][̲̅M][̲̅M][̲̅E][̲̅N][̲̅T]
    [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e]

    "Southern Hotel Rooms" Group එකට මෙතනින් යන්න

    ඉතිං මේ වැඩේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා පහලින් දාල යන්න අමතක කරන්න එපා

    ·٠•● █░║► Southern Hotel Rooms ◄║░█ ●•٠·​
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    badu gahanta udauw karantath dan fan page thiyanawada.. narak naha wade..


    සමාෙවන්න යාලුව ඔයා වැරදියට ෙත්රැමි අරෙගන. ෙමක web site ඒකක් විතරයි. ෙවනසකට තිෙයන්ෙන තවත් ඒක web site ඒකක් ෙනාෙවන ඒක. බුද්ධිමත්ව කියවල බලන්න.
    ෙබාෙහම ස්තුතියි :yes:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මොනාද යකෝ ඔය වගේ වැඩ වලට උදවු දීල සලලි හම්ම්බ කරගන්න හදන්නේ ඔය වගේ වැඩ කරන්න එපා කියල වචනයකින් හරි උදවු දෙන්නේ නැතිව එකට තවතවත් උල්පන්දම් දෙනවා තොපිලගේ බිස්නස්ස් එක මක බවිලා පල
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මොනාද යකෝ ඔය වගේ වැඩ වලට උදවු දීල සලලි හම්ම්බ කරගන්න හදන්නේ ඔය වගේ වැඩ කරන්න එපා කියල වචනයකින් හරි උදවු දෙන්නේ නැතිව එකට තවතවත් උල්පන්දම් දෙනවා තොපිලගේ බිස්නස්ස් එක මක බවිලා පල


    Sorry Machan....Search karala balanna Oya poddak elakiri eke kochchar rooms dena than gana thread thiyenawadha kiyala...mama karanne Hoda dewal thorala berala dena eka witharai......
    Thanx saho oyage comment ekata.....