Smart Phone help.

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අහිංසක_කෙල්ලෙක්_බං

    අහිංසක කෙල්ලෙක් බං
    පට්ට හැඩයිනේ.
    මාර චාම්.

    ෆොටෝ එක බලල කෙල්ලටත් හොද කොමෙන්ට් එකක් දාපං ආ.
    ඒක දාන ගමන් පහලින් තියෙන එකටත් දන්නවනම් උදව්වක් දීපං හොදේ.

    Piumi-Hansamali-066.jpg

    කොහොමද බං කෙල්ල මාර අහිංසකයි නේද...?
    හෙනම චාම්.
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    axFgtIL.jpg

    6360182765618990386
    6360182765618990386
    :yes:
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    --
    -
    -
    -
    -
    -
    -
    -
    -

    සැමසන්ග් S4 ෆෝන් එක ෆැක්ටරි රීසෙට් උනා.
    ඒකෙ තිබුන ෆොටෝස්, වීඩියෝස්(පුලුවන්නම්),වයිබර්, වට්ස් ඇප් මැසේජස්.
    ආයෙත් ගන්න පුලුවන්ද?
    ක්‍රමයක් තියෙනවනම් ඉක්මනට කියන්න.
    ෆෝන් එකේ මෙමරි කාර්ඩ් එකක් තිබුනෙ නෑ
    ෆෝන් මෙමරිය විතරයි.
    EK ඒකේ ඉන්නවනෙ ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩො. ස්මාර්ට් ෆෝන් වැඩ්ඩො.
    මොනවම හරි දන්න එකෙක්, මට හෙල්ප් එකක් දියල්ල.
    :confused:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    phone eke stock recovery eken format una kiyanne ganna widihak na mchn
    whatsapp itin back up ekak tiyenawa nam ganna puluwan
    files nam ganna widihak na mama danna widihata nam
    root karala tiyenawa nam samahara wita ehen mehen ahu wenawa poddak
    eth atha arala daaan wenawa mchn :(
    um sorry
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Viber nam ganna baha. Whatsap wala backup wela thiyena ewa ganna puluwan... msgses ganna baha danna tharamin. Video photos sindu nam ganna puluwan gemak nathuwa
     
    සියලු දේ අනිත්‍යයි :yes::yes::yes: නැසෙන සුලුයි තාවකාලිකයි
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Viber nam ganna baha. Whatsap wala backup wela thiyena ewa ganna puluwan... msgses ganna baha danna tharamin. Video photos sindu nam ganna puluwan gemak nathuwa

    කොහොමද බං. ෆොටෝස් ටික ගන්නෙ.
    ෆෝන් මෙමරියෙ තිබුන ටික ගත්තත් ඇති.
    ෆොටෝ ටික තමයි වැදගත්ම දේ...