සුරතල් නංගියේ අපෙ සන්නා
යහපාලනයක ගුණ පෙන්නා
මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
සන්න ට මම වැන්දා
අය්යා කීවා මට හරි නෑ
ජැක්සන් සන්නට වැඩිය අගෙයි
නිතරම රජා ට අන්දපු හින්දා
ජැකියට මම වැන්දා
නංගී ඒ හිතුවොත් වැරදියි
එතකොට නංගිට පව් සිදුවෙයි
රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
සන්නා දුක් වින්දා
ජැක්සන් මරු ටොපි...