මම 535 එකක් පාවිච්චි කලා. මටනම් එපා වුනා ගත්තම කාලේනම් හොඳයි ගත්ත ගානට වටිනවා :yes:. slow වෙන්නේ එහෙම මුකුත් සීන් නැ. word එහෙම තියන නිසා word documnet edit කරගන්න එහෙම පුළුවන් :love:. whatsapp, viber, skype ඔක්කොම තියනවා.අවුල තියෙන්නෙ touch එක එහෙම අවුල (සමහර phone වල විතරයි),සමහර app crash...