ලංකාවේනම් ගොඩක්ම පිළිගන්නේ PIM (postgraduate institute of management Jayawardanapura) එක තමයි. මම අහපු අයනම් කිව්වේ ගොඩක් අය ජපුරේ හරි colombo එකේ හරි කරන්න කියල. PIM එකටනම් අවුරුද්දකට හෙන ගොඩක් apply කරනවා 500ක් විතර එකෙන් 100ක් වගේ තමයි ගන්නේ. private ඒවා ගැනනම් දන්නේ නැ.හැබැයි මම දන්න තරමින්...