ගම්පහනම් මෙලෝ වැඩකට නැති computer shop ටිකක් තියෙන්නෙ.උන් කරන්නේ unity එකෙන් අරන් ඇවිත් ගානක් තියන් විකුණන එක. සිංහල ඒවානම් දන්නේ නැ ඒත් bnew ඒවා ගන්නවානම් nanotec -dehiwala, redline - bambalapitiya ,barclays - bambalapitiya හොඳයි. redline එකගැනනම් මේ දවස්වල නරක feeback වගයක් අහන්න තිබ්බ ඒත්...