ඔය මචන් ගොඩක්ම ඔතන තියෙන්නෙ රස්සාවල ප්රශ්නේ තමයි ලංකාවේ දැන් දෙන්න තරම් රස්සා නැ :no:. government uni අයට private institute ගැන කේන්ති යන්නත් private institute වල උන්ට government uni ගැන කේන්ති යන්නත් හේතුව ඕකම තමයි :(. මෙහෙම හිතපන් company එකකින් interview එකක් call කරහම 100ක් විතර එනවා.බාගයක්...