1. hiphoprock

    පූසන්ට පිපිඤඤා

    පට්ට බන්
  2. hiphoprock

    Reputations Points 1000+

    එල එල
  3. hiphoprock

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    mathews ගේ captaincy අන්තිමයි. ඌ පොතේ තියන විදිහට field හදල ඔහේ ඉන්නවා. ඌ risk එකක් ගන්න බයයි. නින්ද යනවා බලනකොට
  4. hiphoprock

    Accident In Kuliyapitiya CCTV

    bike එකේ brake නැද්ද මන්ද හප්පුනයින් පස්සෙවත් අරූ brake ගහන්නේ නැ.කකුල් තියල නවත්තගන්නේ
  5. hiphoprock

    Software nathuwa youtube facebook video download කරමු

    ඕක install කරගත්තම ss ගහන්න ඕනේ නැ නිකම්ම යටින් එනවා http://en.savefrom.net/user.php
  6. hiphoprock

    Telecom බල්ලො

    Branch එකේ number එක ඉල්ලගෙන එකෙන් phone line හදන manager කෙනෙක්ගේ number එකක් අරන් call කරන්න.නැත්තම් 1212 අරගෙන පොඩ්ඩක් සද්දෙට කතා කරපන් දවසෙන් එනවා
  7. hiphoprock

    FB Udau

    Facebook -> settings -> videos යටම -> Auto-Play Videos -> off කරපන්
  8. hiphoprock

    ත්‍රී වීල් කාරයට හොඳ වැඩේ

    3weel කාරයෝ හිතනන්නේ 3weel bike වගේ කියල
  9. hiphoprock

    Google Chrome ගැටළුවක්...

    malware එකක් ඇවිල්ල උබ අන්තිමට install කරපු software ඒකත් එක්ක මේක බලන්න https://malwaretips.com/blogs/remove-hohosearch-com/
  10. hiphoprock

    Best Cpu heat sink/thermal paste/compund ??

    150 එකක් තමයි මමනම් ගත්තේ
  11. hiphoprock

    My New nVIDIA GeForce GTX 1080

    Sapphire Radeon RX 480 4GB GDDR5 42K මේක තමයි ඔය ගානට හොඳම තව මාසෙකින් විතර redline එකෙන් ගන්න පුළුවන් වෙයි :yes: http://www.redlinetech.lk/pricelist/graphics-cards
  12. hiphoprock

    SD card help ebay

    මේ ටිකම හොඳයි class 10 :love:
  13. hiphoprock

    Nangi ge Ali Damanaya

    අනෙ මන්ද මේක මෙච්චර වයස අඩු වයසේ ළමයෙකුට කරන්න පුලුවන්නම් මේ කලාව අර හැමදාම අලි ගහන මිනිස්සුන්ට කියල දුන්නොත් හොඳයි වගේ.
  14. hiphoprock

    My New nVIDIA GeForce GTX 1080

    පට්ට
  15. hiphoprock

    SD card help ebay

    Samsung evo 64gb එකක් ගත්ත 3500ක් විතර වුනා original ඒකනම් පට්ට.ගද්දි Samsung හරි sand disk වගේ එකක් බලන්න නැත්තම් corrupt වෙනවා අපරාදේ සල්ලි .
  16. hiphoprock

    පාහරයෝ

    :(
  17. hiphoprock

    Umbala PC parts gatta best ma SL shops name karapan!

    Nanotek Computer Solutions RedLine Nanotek Computer Solutions ලගේ processor අඩුයි redline වලට වඩා. අනෙක් ඒවානම් same price තමයි.
  18. hiphoprock

    A/L විභාගෙදි

    කිසිම අවුලක් නැ මම 1st shy 2nd shy දෙකේම ගියේ කොන්ඩේ රැවුල වවාගෙන.පන්තියේ ඉන්නේ එකා සමහරවෙලාවට පදිරියට වගේ අහනවා කොන්ඩේ කැපුවේ නැද්ද කියල එතකොට නැ කියපන්

    No contents