Apple Lap ගොඩක් වෙලාවට හදන්නේ apple company එකෙන්.ඒකනිසා hardware & software ගොඩක් ලඟින් තමයි වැඩ කරන්නේ සාමාන්‍ය manufacture කරන laptop වලට වඩා :yes:. ඒක තමයි ගොඩක් අය කියන්නේ 4GB RAM තිබ්බට 8GB RAM performance තියනවා කියලා. ඒ වගේම HDD වෙනුවට තියෙන්නෙ SSD:love:. Display එකේ resolution වැඩියි...