ඔව් බන්,දැන් ධනංජය පෙන්නේ නැද්ද..උ 07 ගහන්න නොදී දැම්මා..මොකද මුට තේරුණා උ 07 place එකේ හොදට ගහනවා කියලා..
මු හොදට දන්නවා කුසල් ජනිත් 03 නම් ගහන්නේ නැහැ කියලා :rofl::rofl: උව එවනවා 03 :baffled: අන්තිමට උ වැඩිය්නෙම නෙලන T20 එකේ කපලා දැම්මා :lol::lol:
කුසල් මෙන්ඩිස් බලපන්කො..ආව වේගෙන්ම බැහැලා යන...