අපි ස්කොලේ යන කාලේ නම් පන්තිය ලග කොට්ටන් ගහක් තිබ්බා. උගන්නන්නේ නැති වෙලාවට එලියට බැහැලා ගලක් අරන් කොට්ටන් තලලා කනවා. එකක් කාලත් මදි... :dull: :dull:
වව්ලන්ට කන්න බැරුව නම් දාලා යනවා...:no: :no:
දැන් නම් ඔය ගස් දකින්නෙත් කලාතුරකින්... :nerd: :nerd:
අපි බලමු කොට්ටන් ගහේ උදව්...:yes...