කොට්ටන් කමුද?

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නැකැත් රාල;17184020 said:
පොඩි කාලේ කොට්ටන් තලන්න ගිහින් අනන්තවත් ඇඟිල්ල තලාගෙන තියනවා..:dull: කොට්ටන් කන්න ආසාවක් ආව බන් උඹේ පෝස්ට් එක දැකලා.. :yes: 4+

මේක නම් ඇත්ත....:rofl::rofl: මගෙන් ඔන්න 6:yes::yes:
 
  • Like
Reactions: DJLik

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අඩෝ අපේ ස්කොලෙත් ගහක් තිබ්බ. මාර රසයි බන් , කියනකොටත් කටට කෙල උනනවා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය ගහ මල වදයක් බන් .කොළ හැලෙනකොට ටොන් ගණන් වත්ත විනාසයි .කොට්ටන් වැටෙන කොට වැටෙන්නේ තොග පිටින් :no:

    අනික ඔය ගහ නිසා දිය උල්පත් හිදෙනවා කියල අහල තියෙනවා .අපේ වත්තේ ගස් 4 තිබිල කපල දැම්ම :P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මරුසිරා;17185683 said:
    ඔය ගහ මල වදයක් බන් .කොළ හැලෙනකොට ටොන් ගණන් වත්ත විනාසයි .කොට්ටන් වැටෙන කොට වැටෙන්නේ තොග පිටින් :no:

    අනික ඔය ගහ නිසා දිය උල්පත් හිදෙනවා කියල අහල තියෙනවා .අපේ වත්තේ ගස් 4 තිබිල කපල දැම්ම :P

    දිමියෝ බෝ වෙනවා නේද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    අපි කියන්නෙ "කොට්ටම්බා" කියලා නෙ
    ;)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    මරුසිරා;17185683 said:
    ඔය ගහ මල වදයක් බන් .කොළ හැලෙනකොට ටොන් ගණන් වත්ත විනාසයි .කොට්ටන් වැටෙන කොට වැටෙන්නේ තොග පිටින් :no:

    අනික ඔය ගහ නිසා දිය උල්පත් හිදෙනවා කියල අහල තියෙනවා .අපේ වත්තේ ගස් 4 තිබිල කපල දැම්ම :P

    වව්ලො එන්නෙ නැද්ද? :P
    දිමි ගොටු :P
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඉස්සර ආච්චි කියන්නෙ ඕව කෑවම බඩේ අමාරුව හැදෙනව කියල...
    තව තියෙනව පොල්මුල් උඩ වැවෙන කලුපාට ගෙඩි ජාතියක් එවත් කනව නම මතක නෑ බොලව්...