සීක්‍රට් service-මල්බෙරියාගේ තවත් වීර ක්‍රියාන
මම තව බිසිනස් එකක් පටන් ගන්නව සර්ලොක් හෝම්ස් වගේ...ඉස්සෙල්ලම මහරගම සහ අවට තමයි ගේම ගහන්නේ,,,,,උබල මාව කොප්ය් කරනව නෙමෙයි හරිය
මේකයි සීන් එක..අපි කියමු බොගෙ කෙල්ල ඉන්නෙ කැම්පස් එකේ කියල..බොට සීක්‍රට් එකේ දැනගන්න ඕනේ ඒකි ගැන....මා සොයා දෙමි හරිය...