හිතට වදින සින්දු /කාව්‍ය වල original copy

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    හිතට වදින සින්දු /කාව්‍ය වල original copy

    අමිල තේනුවර ලියපු සින්දු වගයක් හම්බුනා ,ඉකිගසා හඩන (සමනල සන්ද්වනියේ සින්දුව ලිවෙත් එයා) .. බලපන්කො පට්ට ගති .. මිනිහත් නිකන් මහගමසේකර වගේ .. :)

    13b1d26.jpg




    567e4d0.jpg




    5a25d04.jpg


     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නගූ නගූ ඇරැබික් එකයි...නගෝ නගෝ සින්හල එකයිත් ඒ වගේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පෙම්පතේ අකුරු හැඩ නෑ නෑ
    රෝසමල් වල සුවඳ තවරා නෑ
    ගමේ වහරට ලිවුවෙ සොඳුරිට
    හිත හුඟක් දුර නෑ
    ඇත්තමයි තව මගෙ හිතේ නම් කෙනෙක් ඇඳිලා නෑ

    අපි ගොබ්බයි කියල බනින ගායකයෙක් මීට අවුරුදු දහයකට විතර කලින් කියපු සිංදුවක්,අද ඇහුවා අවුරුදු 6කට විතර පස්සෙ,පුලුවන් නම් හොයන් අහල බලපං :)