මගේ සීයා මට කියපු දෙයක් උඹට කියන්නම්:
"පුතේ කොල්ලෙක් නැති පව්ලකින් කසාදයක් කරගන්න එක භයානකයි. කොල්ලන්ගේ හැටි, දඩබ්බර ගති එහෙම තෙරුම් ගන්න හැම කෙල්ලටම බෑ. ගෙදර අයියා, මල්ලී එක්ක හැදුනු වැඩුනු කෙලී දන්නව කොල්ලන්ගෙ ගති පැවතුම් ගැන. එහෙම ගෑනියෙක්ට මිනිහෙක්ව තෙරුම් ගන්න ලේසියි. ඒක නිසා බඳිනව නම්...