ඉස්සර වුණේ කවුද?
ඉස්සර වුණේ කවුද?
කිසියම් රෝගයකින් පීඩා විඳින තම ගවයා සුවපත් කර ගැනීම පිණිස තේගිරිස් පශු වෛද්‍යවරයකු හමු විය.
“මෙන්න මේ බේත රෑට, ඌට පොවන්න ඕනෙ. පත්තර පිටුවකින් බම්බුවක් හදලා, ඒකෙ එක කොනක් ගොනාගෙ කටට ඇතුල් කරලා, බම්බුවට බෙහෙත් කුඩු දාලා අනික් කොනෙන් පිඹින්න. එතකොට බෙහෙත උගෙ...