මම දන්නේ නැහැ බන් බුදුදහමේ ඕක ගැන මොනවා තියේද කියල. මට එක දැන්නම් වැඩකුත් නැහැ.
නොකා ඉන්නේ බුදු දහමේ හැටියට ඕක 'පවක්' කියල හිතාගෙන නෙවෙයි.
එක එක හාමුදුරුවෝ එක එක ඒවා කියනවා.
@ sachi, උඹල බුදුදහම වෙනුවෙන් ඉන්න බව පේනවා, එනිසා මතක තියාගන්න,
මස් කන එක සාදාරනී කරගන්න උඹල බුදු දහම ඇදල ගන්නවානම්...