any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mage yaluwek inawa, u ice cream ekakwath kane na,

    සෝයා icecream කියල ජාතියක් තියෙනෝ, හැබැයි අපේ ලංකාවේ කඩවල් සෝයා icecream හදන උන් දන්නේ නැහැ සෝයා කිරි වලින් හදන්න ප්‍රදාන හේතුවක් වෙන්නේ 'එළකිරි වෙනුවට ' කියන එක බව...
    උන් කරන්නේ සෝයා කිරි එකට එලකිරිත් දානෝ....
    හුත්, ඊට පස්සේ කාටවත් වැඩක් නැහැ..... අපිට කන්නත් නැහැ....

    එයා මාතර පැත්තෙ එනවනම් එයාට කියන්න මාතර රාහුල හන්දියේ pure සෝයා icecream තුයි හාල් icecream තුයි තියෙයි කියල....
    හාල් icecream ඉතුරුවෙලා තියෙන්නේ එතන විතරයි. ඔ දෙකටම කිරි දාන්නේ නැහැ. 100%ක් vegan
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    [SIZE="5" පිටරට නම් ඕන තරම් ඉන්නවා. [/SIZE]
    [/QUOTE]

    [SIZE="4"]ඔව්. අම්බානක ඉන්නෝ..
    එත් ලංකාවේ 'vegan' නම වත් අහල නැති නිසා මම දැන් අඟහරු ලෝකෙන් ඇවිත් වගේ මෙතන :D[/SIZE]
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එයා මස් කෑවා නොකෑවා අයියගේ ඇම්මද? හැම එකටම පොර වෙන යන්න එපා. මස් කන්න පෙරේතකමට බුද්ධාගම පාවලා දෙන්න එපා.
    pakistani_reporter_slaps_kid-45205.gif
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,725
    2,508
    113
    Bevery Hills-90210

    පොර vegan, හැබැයි හැමදාම profile pictures දාන්නෙ bodybuilding එව්ව. කොහොමද බන් vegan වෙලා bodybuilding කරන්නේ?:confused:
    :cool::cool::cool:යකෝ කාගෙවත් එව්වා නෙවෙයි බං මගෙ එව්වා මතමයි දාන්නේ....
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ


    මෙහෙමයි,
    මස් නොකන එක හරි, එත් ඇයි කිරි බොන්නේ නැත්තේ කියල දස අතේ කල්පනා කරන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්....

    ගොඩක් අය vegetarian වෙන්නේ සත්තු මරණ ඒවා දැකල දුක හිතිලා... අපිත් එහෙමයි...
    එත් එළකිරි බොන එක නවත්තන්නේ නැත්තේ "හරකට මුකුත් වෙන්නේ නැහැනේ කිරි ටිකක් ගත්තට" කියල හිතල...
    එත් ඇත්ත එක නෙවෙයි...
    ලොකුම පීඩාවක් විඳින්නේ කිරි දෙන්නු....
    කතන්දර ගොඩක් තියෙනෝ...
    එකක් දෙකක් කිව්වොත්,

    කිරි ගන්න නම් කිරි තියෙන්න ඕනේ....
    කිරි තියෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ?.
    ............
    ......
    ....
    පැටියෙක් ඉන්න ඕනේ.....
    ...
    ..

    මුන් කෘතිමව බටයක් බස්සනෝ අහවල් තැනට (එකේ ඇත්තේ හරකෙක්ගේ ශුක්‍රානු)
    ඒක බස්සුවට පස්සේ ටික කාලයක් බඩේ ඉඳල පැටියෙක් එනෝ....
    පැටියා එනකොටම පැටියා ඇදල අරන් මරනෝ එවෙලේම....
    නැත්තම් පෙට්ටියකට දාල එළදෙනට පෙන්න තියෙනෝ ගැටගහල.....
    කිරි දොවන machine එක ගහල ඔක්කොම කිරි ගන්නෝ...
    ආයේ කිරි ඉවර උණු ගමන් ආයේ අර බටේ බස්සනෝ....
    ඔහොම දිගටම වෙනෝ.... උන්ට අන්තිමට ඇවිද ගන්නවත් බැහැ...
    එක දිගට building එක ඇතුලේ විවේකයක් නැතිව අස්වාභාවික විදියට පැටව් හදල හදල ඇවිද ගන්නත් බැරි උනාම මරනෝ.....

    අපි හිතන් ඉන්නේ "පැටියට ටිකයි අපිට ටිකයි" කියල....
    ගමේ එහෙම වෙන්න ඇති....
    එත් උඹල බොන්නේ ගමේ ඒවා නෙවෙයි නේ...

    ඔය හරක් මස් විතරක් කන්නේ නැති සිංහල බෞද්දයෝ, හරකට ආදරේ නම් කිරිත් නොබී ඉන්න වෙයි ...
    කිරි අම්ම ලු , කිරි ටික දෙනවලු , දෙයි දෙයි , දෙනෝ නෙවෙයි බන් , ගන්නවා ගන්නවා.... බලෙන් ගන්නවා....





    උඹල දන්නවද, අම්මගේ කිරි ඉවර උනාට පස්සේ ආයේ කිරි වැඩක් නැහැ.....

    වෙන සතෙකුගේ කිරි බොන එක කොච්චර විකුර්තියක්ද කියල මද්‍යස්තව හිතල බලහල්ල....
    උඹලව පුරුදු කරවපු එක වෙනම කතාවක්....
    පුරුදු වෙලා නැහැයි කියල හිතන් හිතල බලහන්...

    වදුරෙක්ගේ කිරි බොන්න කිව්වොත් "ඊ....යා " කියයි....
    ඇයි හරකාගේ ඊයා නැත්තේ....
    එලකිරිත් "ඊ....යා " තමයි බන්...... උඹලට එක තේරෙන්නේ නැහැ පුරුදු කරවලා පොඩි කාලෙම බොන්න....
    එළදෙන වගේම වන්දුරත් ශාක භාක්ෂයි...
    අනික උඹල සර්ව භක්ෂක නම් බලු කිරිත් බීපල්ලකෝ....





    "මමනම් හරක් මස කන්නේ නැහැ මමනම් chicken විතරයි කන්නේ, මම නම් chicken vegetarian" කියල හදාගත්තු අමුතු vegitarian ඒවත් මම දැකල තියෙනෝ මේකේ කියනෝ කට්ටිය....
    අනේ muslim එකෙක් ඇවිත් "මමනම් හරක් මස් විතරයි කන්නේ, මමනම් beef vegitarian" කියන්න ඕනේ උඹලට තරු පේන්න...



    සමහරු සත්තු මරණ දුකට vegetarian විතරක් වෙලා නතර වෙලා ඉන්නේ මේවා දන්නේ නැතුව....
    එළකිරි ගන්න ගිහින් එළදෙනට දෙන දුක දැකල තියෙන අය vegans ල වෙන්නත් කල්පනා කරයි...
    එතකොට තේරෙයි මේක ගල් යුගයේ එකක්ද කියල....

    පිටරට එවුන් අද vegans ල වෙලා ඉන්නෝ...
    food city එකකට ගියාම vegan yogurt හිටන් තියෙනෝ....
    හැම මගුලම vegan විදියටත් හදල තියෙනෝ...

    ඒකට මේ ලංකාවේ,
    soya කිරි විතරයි පිටරටින් එන්නේ....


    මෙච්චරයි,
    අඩුගානේ උඹලගේ ළමයි වත් අමාරුවේ නොදා ඉන්න බලන්න....
    මෙහෙ docters ල බයිලා ගහනකොට, එහෙ හොයාගෙන ඉවරයි මොනවද කන්න ඕනේ කියල....

    හපෝ මේක බඩවැල වගේ තියෙනෝ ඉවරයක් නැහැ, එනිසා මම නවත්තනෝ,
    මම vegans ල ඉන්නවද ඇහුවම මාව මේවා කියවන්න අවුස්සපු නිසා කියන්න උනා ටිකක්...
    යන්න කලින් විහිළුවක් කරන්නද?

    ඔස්ටියෝ පොරෝසිස් හැදෙයි කියල කිරි බෝන්නලු නේද?
    ඔස්ටියෝ පොරෝසිසි හැදෙන්නෙත් කිරි නිසා බං .... ලොල්........

    ඔව් ඔව් මම බොරු කියන්නේ, මට පිස්සුනේ.... ^^

    :dull:මම බොන්නෙ නෙස්ටමෝල්:dull:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan api vegan wela kadekin veg kama ekak aran kanawa kiyamu eke mudalai e kade profit walin gedara ayatath mas aran yanawa kiyamu etakota mama vegan neweda? :confused:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Dan api vegan wela kadekin veg kama ekak aran kanawa kiyamu eke mudalai e kade profit walin gedara ayatath mas aran yanawa kiyamu etakota mama vegan neweda? :confused:

    vegan thamayi... vegan kiyanne thaman kanne nathi ekatane ban. ohoma daamayak haduwoth mukuth karanna baha ne!!!!!!!!!!!

    mama ara salli kathaawa kiwwe kelinma mas walata dena nisa. stright.
    eeta ehaa hithanna gihin thiyeno mama. eth eka karanna baha.....

    eg: soya kiri thiyenneth kiils super, cargils wage meat karana unge foodcity walama thamayi....
    api vegan foodcity ekak daanakam koranna deyak naha :P
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඈ.......:baffled:
    දැන් වෙන අක්කි කෙනෙක් ඉන්නේ:love:
    එයා මස් කන්නේ නැතිලු:dull:

    E unata eya kiri bonawa athi:P anika nestle eke unta padi gewanne ubalage salli walin un padiyen mas kanawa kiyane uba mas kanna udaw karala:sorry:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නෙස්ටමෝල් walath kiripiti kawalam karala thiyeno :P
    packet eka piti passe kiyawala balanna....

    මම කියවල බැලුව මිල්ක් සොලිඩ් කියලනම් ගහල තියෙනවා තමයි.
    එහෙම බැලුවොත් හුජ්ජ තමයි බොන්න වෙන්නේ:baffled:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    vegan thamayi... vegan kiyanne thaman kanne nathi ekatane ban. ohoma daamayak haduwoth mukuth karanna baha ne!!!!!!!!!!!

    mama ara salli kathaawa kiwwe kelinma mas walata dena nisa. stright.
    eeta ehaa hithanna gihin thiyeno mama. eth eka karanna baha.....

    eg: soya kiri thiyenneth kiils super, cargils wage meat karana unge foodcity walama thamayi....
    api vegan foodcity ekak daanakam koranna deyak naha :P

    Etin api nokawata unta kanna udaw kirimak wenawane:confused: dan mach vegan nam leather shoes leather seat car ehema use karana hoda nadda? Body spray godak ewa test karanema animals lagen ne :(
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    E unata eya kiri bonawa athi:P anika nestle eke unta padi gewanne ubalage salli walin un padiyen mas kanawa kiyane uba mas kanna udaw karala:sorry:

    palayan yanna, umba owage ewa kiyala munwa nomaga yawanna epa :dull:
    ohoma baluwoth mukuth karanna baha.

    anika oka umba matanam kiyanne,
    chamariye un magen hambakarapu salliyak neweyi, e salli mas walata wen karapu salli. dennath kalinma wen karano. eka therum ganna nikam moda hint gahanna wage hadanne nathuwa :P