කොටින්ට සත්තු මරන්න එපා කියන්න නෙවේ පොන්නයො ඔය උදාහරණය දැම්මෙ තොට දෙයක් පහදල දෙන්න හිතාගෙන
.[/SIZE]
තර්ක කරන්න ඕන නැත්තම් ප@ටද ඇහුවේ ?
.බෝ කරපු සත්තු උනත් එහෙම මැරෙන්නෙ පෙර කරපු කර්ම නිසා.. උබ නොකෑව කියල උන් මැරෙන්නෙ නැතුව ඉදී..
අනේ මන්ද මුන්

" කියල තමයි කියන්න වෙන්නේ මටත්....උඹ කියන්න හදන්නේ කොටියෝ මුවන්ව මරණ එක අපිට නවත්තන්න බැහැ වගේ, මේකත් අපිට නවත්වන්න බැහැ කියලනේ? නේද?
එකනේද උඹ කියන්න හදපු දෙය?
මෙහෙමයි, මට බැහැ තමයි නවත්තන්න මස් විකුණන එක.... මම නොකා ඉන්නේ මම නොකා හිටියම ඒවා නවතියි කියල නෙවෙයි....
![]()
තර්ක කරන්න විතරද දෙයක් අහන්නේ?
link දෙන්න කිව්වේ මට බලන්න, එහෙම නැතුව එකේ තියෙන ඒවා හරිද වැරදිද කියල තර්ක කරන්න නෙවෙයි.
thread එක දැම්මෙත් vegans ල ඉන්නවද අහන්න.
අපිට දීපු බෝඩිමේ 'චමරියක්' කරනවා (සල්ලි එකතු කරලා cook ට දෙනවා, ඌ ගේන්නේ බෝඩිමේ ලොක්කොන්ට ඕනේ ඒවා)
මම පෙරීදා චමරියේ පොත බැලුව...
අම්ම ගැහුනෙ ඒ වෙලාවේ.
යකෝ එළවලු + මස් වල ගානෙන් 80%ක් යන්නේ මස් වලට.
මම වහාම චමරියෙන් අයින් වෙලා මේකට මොකද කරන්නේ කියල ගෙදර උන් එක්ක කතා කරගන්න ගෙදර ආව.
මොකද මම මස් ගන්නේ නැති නිසා meat industry එකට මගෙන් ලැබෙන support එක අවමයි.
එත් මගේ සල්ලිවලින් අරුන් මස් ගත්තම මම meat industry support කරනවා වගේ. ඉතින් අරුං ගත්තත් එකයි මම ගත්තත් එකයි.!!!!!!
එතකොට මම නොකා ඉන්න එකේ තේරුමක් නැති වෙනෝ....
(තේරුනේ නැද්ද? මම සල්ලි දීල මස් ගෙනත් කෑවත් එකයි විසිකරත් එකයි. මොකද මගේ සල්ලි meat industry එකට දීල ඉවරයි.
ඒ වගේම තමයි, මගේ සල්ලි වලින් මම ගෙනත් කෑවත් එකයි, අරුංට ගෙනත් කන්න දුන්නත් එකයි.)
ඒනිසා මම මහන්සියෙන් රකින ප්රතිපත්තියෙන් වැඩක් නැතිවෙනෝ.
මොකද මගේ සල්ලි අම්බානක් යනෝ අරුංගෙ මස් වලට. මම කෑවා වගේ තමයි.
මම නොකෑව කියල මැරෙන්නේ නැතුව ඉන්න එකක් නැහැ, මැරේවි....
මම නොකෑව කියල උන් නොමැරී ඉන්නවා කියල මම හිතනවා කියල උඹ හිතනවානම්, "අනේ මන්ද උඹනම්...." කියල තමයි කියන්න වෙන්නේ මටත්....
උඹල හෙන සිඟිති විදියටනේ අපි හිතනවා ඇත්තේ කියල හිතන්නේ...



බෝ කරපු සත්තු උනත් එහෙම මැරෙන්නෙ පෙර කරපු කර්ම නිසා..
උබේ කතාවෙන් පේනව උබ ටිකක් හොදට ඉගෙන ගත්තු එකෙක් කියල.. ඒත් ඇයි බන් මෙච්චර ගොන් ? උබ vegan වෙයන් කිසිම ප්රශ්නයක් නැහැ ගොඩක් හොදයි මස් කන්නේ නැතුවම ඉනන්ව නම්.. ඒත් මෙච්චරම ගොන් වෙන්න එපා
![]()
ඉස්සර බමුනෝ ඉදල තියනව උන් පාරෙ යන්නෙ පාරෙ ඉස්සහ අතුගගා මොකද පොඩි සතෙක් හරි පෑගිලා පවක් සිද්දවෙයි කියල.. උබේ ප්රතිපත්තිය හොදයි ගල් යුගයෙ උන්ට.. මස් කන්න එපා.. ඒත් ඕනාවට වැඩිය ගොන් වෙන්නත් එපා..
නොදකින් විතරක්.. මැරෙන්නෙ නැතුව ඉදී.. කියල කිව්වෙ මැරෙන්නෙ නැතුව ඉදී කියන එක නෙවේ යකෝ.. එහෙම වෙන්නෙ නෑ කියන එක..
ඒක edit කරගනින් මෙහෙම.. "උබ නොකෑව කියල මැරෙන්නෙ නැතුව ඉදී.. බලන් හිටපන් කො" කියල
උබ නොකෑව කියල ලෝක ධර්මතාවය වෙනස් වෙන්නෙ නැහැ.. උබ සිගිති නෙවේ බන් ඊටත් වඩා අන්තයි..

උන්ගේ කර්ම වලට අපි මැදිහත් වෙන්න ඕනෙද?
උන්ව මරන්නේ උන්ගේ කර්ම නිසා වෙන්න ඇති,
ඒ වගේම උන්ව මරන්නේ අපි කන නිසා.....
අපි කන්නේ නැත්තම් උන් මරයිද? අපි කන්නේ නැත්තම් උන් ආතල් එකට බෝ කර කර මරල විසි කරනන වෙන්නෙ, එහෙම කරයිද?
නෑනේ, ඒ කියන්නේ උන්ගේ කර්මෙට දඬුවම් දෙන එකට අපිත් පැහැදිලිවම සෙට් වෙලා...
දැන් අපි meat ගත්තේ නැතුව meat industry එක වැහුනයි කියමු, ඊට පස්සේ උන් වෙන විදියකට කොහේ හරි ඉපදිලා කොහොමහරි ඒ කර්ම ගෙවයි,
ඔව් ඉතින්, එහෙම ගෙවපුවාවේ, එතනදී අපි සම්බන්ද නැහැනේ, අපි support කරන්නේ නැහැනේ.....
නොදකින් විතරක්.. මැරෙන්නෙ නැතුව ඉදී.. කියල කිව්වෙ මැරෙන්නෙ නැතුව ඉදී කියන එක නෙවේ යකෝ.. එහෙම වෙන්නෙ නෑ කියන එක..
ඒක edit කරගනින් මෙහෙම.. "උබ නොකෑව කියල මැරෙන්නෙ නැතුව ඉදී.. බලන් හිටපන් කො" කියල
උබ සිගිති නෙවේ බන් ඊටත් වඩා අන්තයි..
උබ නොකෑව කියල ලෝක ධර්මතාවය වෙනස් වෙන්නෙ නැහැ..
macho. kana nokana eka uge aramunane. pora kamathi nam kapu den. akamathi nam nokapu den. uge aramuna saththu bera ganima nam. e magin pin kara ganeema hari mokak hari nam. pora pinata alila thiyenne . aye e gana wadha karala wadak na bn.
මචන් සචියෝ, සීලයක් රකින විදිහ එක එක්කෙනාට තියන විර්යය අනුව වෙනස් වෙනව. style එකට vegan වෙනවට වැඩිය, පවෙන් ඈත් වීමේ අදහසින් vegan වෙන එක ගොඩක් වටිනව. බොරු කියන්න ඕන නෑ, මටනම් vegan වෙන්න තරම් වීර්යයක් නෑ.
ගිහියො උනාම 100% පවින් වැළකෙන්න අමාරුයි. එක නිසා තමයි සාසනයක් තියෙන්නෙ. මස් කෑම පවට අනුබල දීමක් විදිහට එයා දකිනවනම්, එයා vegan වෙන එකේ වැරද්දක් නෑ. එක මාසයක්වත් vegan වෙන්න තරම් වීර්යයක් නැති අපි, එයාගෙ ක්රමය වැරදියි කියන්න හොඳ නෑ.![]()


මොකක්ද උඹ කියන ඔය ලෝක දර්මතාවය?
"සතෙක් තව සතෙක්ව මරං කනව" කියන එකද?
නැත්තම් "මිනිස්සු තව සතෙක්ව මරං කන ජාතියක්" වගේ මොකක් හරිද?
නැත්තම් වෙන මොකක් හරිද?
පින් පව් seen එකක් නෙවෙයි බොලව්!!!!
support කරන්න කැමති නැති කතාව කිව්වේ.
එතැනදී support උනොත් පව් ද කියන එක මම දන්නේ නැහැ. එක පවක් උනත් නැත්ත මට එකයි... support කරන්න කැමති නෑ..
please බුදු දහමක් නිසා නෙවෙයි මේක......![]()

දැන් මීට් industry එක වස්සවන්න හිතාගෙනද උබ මස් කන්නෙ නැත්තෙ ?
[/SIZE]

මෙහෙමයි මචන්, ඒක legit සීලයක් නොවුනට, එහෙම අධිෂ්ටාන ගන්න එක ගොඩක් වටින දෙයක්. ඔය වගේ ඒව භාවනා කරන කොට ගොඩක් වැදගත් වෙනව. ඒ අධිෂ්ටනය රකින්න අමාරු තරමට, ඒකෙ ආනිසංස වැඩියි. බුදුහාමුදුරැවොත්, අන්තිමට ශ්රීමාබෝධිය ළඟ ඉඳගත්තේ මැරුණත් කමක් නෑ, බුදු වෙලා මිසක් නැගිටින්නෙ නෑ කියලනෙ. ඔය විදිහට හිතුවොත්, ඒක vegan වෙනවට වැඩිය ගොන් වැඩක්නෙ.![]()


ඔන්න සිඟිති
'වැහෙන්නේ නැහැ, බැරිවෙලාවත්' කියන එක add කරගන්න...
me: "දැන් අපි meat ගත්තේ නැතුව meat industry එක වැහුනයි කියමු.
වැහෙන්නේ නැහැ, එත් දැන් මම meat industry එක වහන්න හදනවා කියලනේ හිතන්නේ උඹ... එනිසා බැරිවෙලාවත් වැහුනයි කියමු"







එහෙනම් බන ඉල්ලුවෙ මොකටද නිකන් බලන්න නෙ.. ආහ්.. k k
දොයිය ගනින්..