නිධානයක් වත් ගන්නද![]()
හුටා, ලංකාවේ එහෙම දේවලුත් වෙනවා නේද?

පරිස්සමෙන්.

නිධානයක් වත් ගන්නද![]()


කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො මට මතක විදියට ලියපු පොතක් කියෙව්ව බන් [/COLOR]
mama eka kiyawala thiyeno.... eke nama 'nirmaansha prashnaya'
e haamuduruwo lokuuu pinak karagena umbalawa dharma maargeta ganna athi umbalata aye mas kawala. saadu!!! saaaaaaadu!!! saaaaaaaaaaaaaaaaaaaadu!!
පොර vegan, හැබැයි හැමදාම profile pictures දාන්නෙ bodybuilding එව්ව. කොහොමද බන් vegan වෙලා bodybuilding කරන්නේ?![]()

පොර vegan, හැබැයි හැමදාම profile pictures දාන්නෙ bodybuilding එව්ව. කොහොමද බන් vegan වෙලා bodybuilding කරන්නේ?![]()
this is why we should not argue විත් වහු පැටව්..
මගෙන් අහගන්නෙ නැතුව ඉදපං නිකන්
උබ තණකොළ කෑවත් අපිට පුකයැ
ඇහුව නිසා කිව්වෙ බූරු පුතා
ow habai 24n 25n passe age eka 20 , 21 , 22 venakan hodata protein , calcium one ussa yanna bones valata & muscle gain venna e kaleta eva labenna one ..මස් නොකා ඇඟ හදාගන්න පුළුවන් බං..
මෙහෙමයි,
මෙච්චරකල් කොහොමහරි හිටිය මම (තාමත් ඉන්නවා),
එත් මට job training එකක් set උනා මට්ටක්කුලිය පැත්තේ.
එහෙ ගියාම කඩවල් වල කෑම පිරිසිදු නැහැ.
අපිට දීපු බෝඩිමේ 'චමරියක්' කරනවා (සල්ලි එකතු කරලා cook ට දෙනවා, ඌ ගේන්නේ බෝඩිමේ ලොක්කොන්ට ඕනේ ඒවා)
මම පෙරීදා චමරියේ පොත බැලුව...
අම්ම ගැහුනෙ ඒ වෙලාවේ.
යකෝ එළවලු + මස් වල ගානෙන් 80%ක් යන්නේ මස් වලට.
මම වහාම චමරියෙන් අයින් වෙලා මේකට මොකද කරන්නේ කියල ගෙදර උන් එක්ක කතා කරගන්න ගෙදර ආව.
මොකද මම මස් ගන්නේ නැති නිසා meat industry එකට මගෙන් ලැබෙන support එක අවමයි.
එත් මගේ සල්ලිවලින් අරුන් මස් ගත්තම මම meat industry support කරනවා වගේ. ඉතින් අරුං ගත්තත් එකයි මම ගත්තත් එකයි.!!!!!!
එතකොට මම නොකා ඉන්න එකේ තේරුමක් නැති වෙනෝ....
(තේරුනේ නැද්ද? මම සල්ලි දීල මස් ගෙනත් කෑවත් එකයි විසිකරත් එකයි. මොකද මගේ සල්ලි meat industry එකට දීල ඉවරයි.
ඒ වගේම තමයි, මගේ සල්ලි වලින් මම ගෙනත් කෑවත් එකයි, අරුංට ගෙනත් කන්න දුන්නත් එකයි.)
ඒනිසා මම මහන්සියෙන් රකින ප්‍රතිපත්තියෙන් වැඩක් නැතිවෙනෝ.
මොකද මගේ සල්ලි අම්බානක් යනෝ අරුංගෙ මස් වලට. මම කෑවා වගේ තමයි.
ඒ මදිවට එළවලු කියල ගේන්නෙ ඔය වම්බොටු බණ්ඩක්ක වගේ මට නුහුරු එව්වා. chicken කෑල්ලක් දාන නිසා උන්ට එළවලු ජාතිය ගානක් නැහැ.
ගෙන්න කියන්නේ ඒවා. ඒවා අඩුවට ගෙනත් අනික්වා මස් මාළු බිත්තර වලට. ඌ මට වෙනම උයන්න කැමතිත් නැහැ.
ඒ එලොලු කමක් නෑ කියමු, එත් මස් වලට සල්ලි නම් දෙන්නේ නැහැ පුතෝ.
එනිසා චමරියෙන් අයින් උනා.
මට හිතාගන්න බැහැ මට්ටක්කුලිය අවට (තොටළඟ) හොඳ එළවලු කෑම තියෙන තැනක් හොයාගන්න.
කීයක් ගියත් කමක් නැහැ මට මාස දෙකකට විතරයි ඕනේ.
ඔන්න ඕකයි අලුත් ම ප්‍රශ්නේ.
මස් නොකා ඇඟ හදාගන්න පුළුවන් බං..
මස් නොකා ඇඟ හදාගන්න පුළුවන් බං..
බුදු දහම අනුව නම් නිර්මාංශ වීමත් බොරු වැඩක්. මේක තීරණය වෙන්නේ අරමුණ සහ සිතට වන බලපෑම අනුව විතරයි. හැබැයි ඉතින් නිර්මාංශ වීම මගින් අකුසල වීමට ඇති අවස්ථා අඩුවෙනවා. මොක වුනත් මුකුත් නොකා මස් දීසියක් ගැන හිත හිත ඉන්නවා නම් ඒක මස් කාල නොහිත ඉන්නවාටත් වඩා වැඩේ බයානයි.
------Great inventions for the use of Vegans. KOMARICA DRINK HAS VITAMIN B12 , PROTEIN MORE THAN MILK OR MEAT. SPECIALLY IN RED KOMARICA DRINK. GOOD NEWS FOR VEGANS.dan ethokota un udeta bonne pol kirida??
]අනික කන්නාඩිය ලගට ගිහින් ආ... කියල බලපන් දෙපැත්තෙන් ඇති උල් දත් දෙකක්.. ඒ දත් දෙක මිනිහට ඇවිල්ල තියෙන්නෙ පලා ජාති තණකොළ වගේ ඒව කන්න තමයි.. good luck
මුවෝ ගහනය වැඩි වෙනව කාල කාල කෑම හිග වෙනවා ලෙඩ පැතිරෙනව ඊට පස්සෙ උන් විනාස වෙලා යනව.. ලෝක ධර්මතාවය ඕක.. මිනිහ කියන්නෙ සර්ව භක්ෂක.. ශාක භක්ෂක වෙන්න ඕන නම් උබ හරකෙක් වෙලා උපදිනව නෙ..
good luck umbata
උඹ මොකටද සත්ව ගහනයට මැදිහත් වෙන්නේ. උබ දෙය්යෝද?
කොටියෝ මුවෝ මරං කාවී. උඹ ඒවාට මැදිහත් වෙන්න ඕනේ නැහැ....
ගහනයක් නැහැ බන්, ගහනය කරවලයි මරන්නේ.
තේරුනාද?
කුකුලෝ? ඇති කරලා මරන්නේ.....
හරක්? ඇති කරලා මරන්නේ....
ඔය ඔක්කොම ඇති කරලා මරන්නේ. කැලේ ඉන්න උන් නෙවෙයි. අපි මේලෝකේ සත්ව ගහනය පාලනය කරන්න කලින් මේ ලෝකේ පරිසරය දුඋෂණය කරන එක නවත්තන්න කියන්න මිනිස්සුන්ට....
නිකම් මේ සත්තු පාලනය කරන්න හදන්නේ නැතුව. අයි මිනිස්සු කියන උන් අලි පු*න් ඇවිත් ද?
සත්තු ඇතිකරවලා, බෝ කරවලා, ඒ බෝකරවපු සත්තුයි මරන්නේ..
අනේ බං තර්ක කරන්න නෙවෙයි මේ thread එක දැම්මේ....
වලතරය වගේ බිත්තරම කාපන් ෆාම් බිත්තර කෑවට පාපයකුත් නෑලුනෙ..
ow habai 24n 25n passe age eka 20 , 21 , 22 venakan hodata protein , calcium one ussa yanna bones valata & muscle gain venna e kaleta eva labenna one ..


මස් කාලත්, supplements ගන්නේ නැතුව ඇඟ හදන්න පට්ට ගේමක් දෙන්න ඕන. vegan වෙලා ඇඟ හදන්න බුදු කට්ටක් කන්න ඕන ඇතිනෙ.![]()
මාත් අවුරුදු තුනක් විතර සෙල්ලම් කලා.. දැන් නම් වෙලාවක් නැහැ..වලතරය වගේ බිත්තරම කාපන් ෆාම් බිත්තර කෑවට පාපයකුත් නෑලුනෙ..

කොටින්ට සත්තු මරන්න එපා කියන්න නෙවේ පොන්නයො ඔය උදාහරණය දැම්මෙ තොට දෙයක් පහදල දෙන්න හිතාගෙන
http://www.elakiri.com/forum/showpost.php?p=16919003&postcount=26
තර්ක කරන්න ඕන නැත්තම් ප@ටද ඇහුවේ ?
ඇහුව නිසා කිව්වෙ තෝ උබන් ගෙයි ගොන් හුත්තෙක් කියල අපි මොනා කරන්නද.. බුද්දහගමේ තියන ඒව වැඩක් නැහැලු ඒ සැරේ.. පුක දෙන්නෙ නැතුව ඉන්නව ඕයි..

beelada koheda....
hari machan ela ela, gihin nidaaganna dan raawelaa

