1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ශොට් එකක් දානවා
  2. Red_frame

    ක්ෂණික ණය මුදලක් අවශ්‍යද

    ඔව් කියන්කොට මාස් පොලිය ගෙවනකොට දවස් දෙකේ පොලිය වෙලා..:rofl:
  3. Red_frame

    ක්ෂණික ණය මුදලක් අවශ්‍යද

    ණය අයදුම් එකට ගිහිල්ලා ණයක් අයදුම් කරලම බලපංකෝ මිනිහෝ ආපසු ගෙවන්න ඕනේ මුදල කොච්චරද කියල.. මිනිස්සු රවට්ටන්න කරන මගඩියක් මේකනං.. https://cashwagon.lk/lk
  4. Red_frame

    ක්ෂණික ණය මුදලක් අවශ්‍යද

    දවසකින් දෙකකින් දුන්නත් සති පොලිය දෙන්න ඕනෙ ඇති.. රටේ තොටේ ඇවිදලා නැති පොඩි කොල්ලෝ අල්ලගන්න කරන වැඩක් මේක.. දැනුම් තේරුම් තියෙන මිනිහෙක් මාසෙට 30% පොලියට ණය ගන්නවද යකෝ...:rofl:
  5. Red_frame

    ක්ෂණික ණය මුදලක් අවශ්‍යද

    හෙන ගහන පොලියක් නේ මිනිහෝ ඒකෙ තියෙන්නේ දවසට 1%.. මාසෙට පොලියම එනව 30% :rofl: යකෝ ගෙවල් පැත්තේ පොලී මුදදාලි කෙනෙකක්ගෙන් ඕකෙන් භාගෙකට ගන්න පුළුවන් නේ.. ලොල්..
  6. Red_frame

    Kottawa... awatin PAs help.....

    මොනවද ඕනේ.. ABC ද තුන් කාලද මොනවද ඕනේ..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මීගමුවේ කොහෙද මිනිහෝ පොල් ත්‍රිකෝණයක් තියෙන්නේ..මට නං මේ කාලෙකින් සෙට් උනේ..
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්සු මම කරන්නෙම ඔය වැඩේ ඔය ඇති ඔය ඇති මෙන්න මේක තියාගන්නවා කියල පටස් ගාල සල්ලි ඇගේ ගහනව..
  9. Red_frame

    Kottawa... awatin PAs help.....

    මෙට්ල් තියෙනවා..
  10. Red_frame

    Kottawa... awatin PAs help.....

    ලොල්.. උඹ හිතුවද මම මේ කැල්ණි හිගන්නෙක් කියල
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹලට මොන පැලපීද මිනිහෝ ඔටු මන්ද ටිකක් කාල ඉදපං..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් මේ දැන් ගත්තේ එකක් 10යි යකෝ.. හැබැයි ලොකු ඒවා.. 12ක් අරං සීයක් දුන්නා..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹනං ආශ්‍රය කරලා වැඩි පාටයි..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩෝ මෙන්න පැලපී තියෙනවා විකුණන්න.. කාලෙකින් කෑවේ නෑ..
  15. Red_frame

    Sex Problem

    සල්ලි කීයක් හරි වියදම් කරලා හස්බන්ඩ්ට හොද බඩුවක් සෙට් කරලා දීලා උඹ පැත්තකට වෙලා බුදියගනිං..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑයෝ නං නෑ දැන් නං ටික ටික ආශ්‍රය කරනවා ඒ උනාට එහෙම උන්වත් එලකිරි ඇවිල්ලා.. දැන් බලපං මේ රිප්ලයි එක උනත් දැම්මේ එහෙම එකෙක්ටනේ.:rofl:
  17. Red_frame

    ඔව් මන් Gay...

    ටෞකණ්ඩ දාලා කෙල වෙලා නේද.. අවුලක් නෑ ඌට ඕකටත් වඩා පරණ එකක් ඇති
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ ඔන්නයෙක්..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් ටික ටික මාට්ටු වීගෙන යන්නේ උඹ තමයි ටුපක් කියල..

    No contents