~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අන්කල්ගේ නෑයෝද?

නෑයෝ නං නෑ දැන් නං ටික ටික ආශ්‍රය කරනවා ඒ උනාට එහෙම උන්වත් එලකිරි ඇවිල්ලා..
දැන් බලපං මේ රිප්ලයි එක උනත් දැම්මේ එහෙම එකෙක්ටනේ.:rofl:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑයෝ නං නෑ දැන් නං ටික ටික ආශ්‍රය කරනවා ඒ උනාට එහෙම උන්වත් එලකිරි ඇවිල්ලා..
    දැන් බලපං මේ රිප්ලයි එක උනත් දැම්මේ එහෙම එකෙක්ටනේ.:rofl:

    තමන්ගේ ජාතියේ අයව ආශ්‍රය කරන්ඩ ඕනේ අන්කල්
    බොහොම සන්තෝසයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ මෙන්න පැලපී තියෙනවා විකුණන්න..
    කාලෙකින් කෑවේ නෑ..