මම පලවෙනි බඩු කඩේ ඕපන් කරනකොට ගෑනි නැකතක් හදං ඇවිත් තිබ්බා.. දවස් 4ක් පස්සේ ඩේට් එකක්.. ඒ වෙලාව හදපු එකා හොදයි කියලා එදාම ඕප්න් කරන්න ඕනේ කිව්වා නැකතට කරේ නැත්තං කිසිම දෙයක් හරියන්නේ නෑ කියල..
මං ඇහුව දැන් තමුසෙයි මායි බැන්දේ නැකත් බැලලද ඇයි දැන් අපිට හෙන ගහලද තමුසේ මාත් එක්ක සතුටෙන් නෙමෙයිද...