1. HypermaD2

    මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

    ඔයා කියන කතාව හරි.. ඒත් ඕව වෙන්නෙ නෑනෙ.. අක්කර ගනන් ඉඩම් තියෙන්නෙ.. ඇයි ලෝන් අරන් මැෂින් ගෙනත් මිනිස්සු දාලා රැකියා අවස්තාත් හදල දීල රජයේ සම්පූර්න අනුග්‍රහය එක්ක වගා කරන්න බැරි ?
  2. HypermaD2

    මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

    දැන් ඉඳල පටන් ගත්තොත් 100ක් යද්දි මේ ඉන්න සේරම මැරිල ඉවරයි.. ඒ වෙද්දි සේරම ඉන්නෙ අලුත් මිනිස්සු.. 25ක් වගෙ යද්දි ටික ටික ශ්‍රම බලයකායෙ ඔලු ටික හැදිල තියෙයි.. නාකි උන්ව තද නීති දාල දඩ ගහල පුලුවන් තරම් නවත්වන්න ඕනෙ.. තැන තැන කුණු දාන එකට එහෙම
  3. HypermaD2

    Business,Financial Movies & Documentaries

    එළ වැඩක් මචං.. කිංග් සී එම් කියල ෆවුන්ඩර් නම් බැලුව මම..ඒක පට්ට!
  4. HypermaD2

    මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

    අංක එකට අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරවල වැඩි වියදමක් එකට දරල පහසුකම් දියුණු කරල ගන්න ඕනෙ.. පරණ උන්ට වඩා හෙට ඉපදෙන්න ඉන්න දරැවන් වත් යහපත් විදිහට හැදෙන්න පුලුවන් තත්වයක් ඇති කරවන්න ඕනෙ.. ආකල්පමය වෙනසක් ඇති කරන්න නම් ඒක අඩුම තරමෙ පාසලෙන් පටන් ගන්න ඕනෙ.. දෙමව්පියන් හැමෝම එකපාර හැදෙන්නෙ නැති නිසා...
  5. HypermaD2

    මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

    යටිතල පහසුකම් වැඩිදියුණු කරන අතරෙම ඒකෙන් පොඩි කොටසක් රටේ මොලගෙඩි දියුනු කරවන දේකට යෙදෙව්ව නම් රට ලස්සන වෙයි.. අපේ ගොබ්බයො එක්ක මෙහෙම රටක් කොරයි.. දේශපාලකයොම නෙමේ වැරදි..ජනතාවයි වැරදි.. මොකද දේශපාලකයො වෙන්නෙත් උන්ව පත් කරන්නෙත් ජනතාවම නිසා.. මේ රට ගොඩ යයි කවද හරි අලුත් ආණ්ඩුවක් පත් උන දවසක...
  6. HypermaD2

    ජොබ් help

    බම්ප් තමා
  7. HypermaD2

    Hack MegaRun

    ඇපල්නෙ තියෙන්නෙ
  8. HypermaD2

    RX8

    ආසම එකක් :love:
  9. HypermaD2

    Ai ban lankawe minissu duken inne?

    හැම රටවල් වල ඉන්න එකාම තමාගෙ උන් චාටර්ය අනිත් රට වල උන් සුපිරියට ඉන්නවාය කියල හිතනව ඇති.. කොහොමත් අපේ සංස්කෘතියත් මේකට හේතු වෙනව ඇති.. ඇයි ඉතින් වැඩක් කරන්න ගියත් කීයක් මඟුල් බලන්න වෙනවද.. කී දෙනෙක්ව සනසවන්න වෙනවද..එහෙම කලේ නෑ නම් දාහක් කතා අහන්න ඕනෙ.. ආස ඇඳුමක් අඳින්න බෑ රෑ වෙලා ගෙදර එන්න බෑ...
  10. HypermaD2

    ඇත්ත කතා වලින් හදපු Film

    දාන්න අයිය 5ක් :D
  11. HypermaD2

    ටෙරාබයිට් 20 යෝධ හාඩ් ඩ්‍රයිව්

    20 මෙච්චර ලොකුද
  12. HypermaD2

    - ට්‍රැෆික් පොලිසියේ උන් පගාව ගන්න එක වැරද&#35

    පගාව නම් දෙනව ඒත් ඉතින් දෙන එක ගන්න එක දෙකම වැරදිනෙ අපි අපේ ලේසියට දීල ෂේප් වෙනව ට්‍රැපික් මාමට ඉතිං කල්ල මරේ හරි අවුලක් නෑ කොල්ලො යමන් කියන මාමල නෑනෙ.. ගානක් දෙනව නම් තමා මාමත් යන්න කියන්නෙ
  13. HypermaD2

    අවකලනය - අනුකලනය

    Y = X dy/dx = 1 Y = (x)2 (දෙවන බලය) -----> Y = (x)n dy/dx = n(x) [n-1 වන බලයට] dy/dx = 2x Y = (x)3 (තුන්වන බලය) dy/dx = 3(x)2
  14. HypermaD2

    කරුමෙ තමයි

    අම්මෝ
  15. HypermaD2

    මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

    ඉක්මන් සුවය ලැබේවා
  16. HypermaD2

    ඇත්ත කතා වලින් හදපු Film

    සුපිරි මචං.. මමත් ආසයි ඇත්ත කතා ඇසුරින් බිහි උන ඇක්ෂන් මූවි වලට... ඇක්ෂන් නැතත් ඇත්ත ඒවට මට නම් මාවල් වගේ ෆිල්ම් පේන්න බෑ.. ඊට වඩා ඇනිමේෂන් ෆිල්ම් වල ගන්න ලොකු දේවල් තියනව

    No contents