1. HypermaD2

    කැමරාවෙන් ස්කෑන් කිරීම

    අම්බානක වටිනව
  2. HypermaD2

    මගේ ජීවිත කතාව. අහන උන් වරෙන්කො.

    හලාවත කිවුව නෙහ්...
  3. HypermaD2

    තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

    එහෙමද ආස සිරෝ :P
  4. HypermaD2

    වංගෙඩිගල කඳවුරු බැදීම....

    සුපිරි මචං
  5. HypermaD2

    තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

    දැන් නම් කෙල්ල නැතුව ඉන්න අමාරැයි
  6. HypermaD2

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    බලන් යද්දි අපිත් මෝඩයි නේහ් :lol:
  7. HypermaD2

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    මෙන්න නියම අපේ හිමිනමක්.. බුදු දහම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වු මෙම භික්ෂුන් වහන්සේට සෙත් පතා ලයික් කර ෂෙයා කරන්න...
  8. HypermaD2

    පච්ච කොටපු එකෙක් මහන උනාම

    සංස්කෘතික බුදුදහම බදාගෙන දඟලන සිංහලුන්ට ඉතින් මේය හොඳ පල්ලම.. අද බුද්ධ දර්ශනය අනුගමනය කරන මිනිස්සු නෑ .. සේරම ඉන්නෙ අදහන මිනිස්සු..
  9. HypermaD2

    ඇත්ත කතා වලින් හදපු Film

    Unbroken බැලුව.. තෑන්ක්ස් මචං.. පට්ට ෆිල්ම් එක...
  10. HypermaD2

    Business,Financial Movies & Documentaries

    Nacros direct link ekak hoyala dennako mchn
  11. HypermaD2

    සම්පත් බැංකුවේ ගැන උදව්වක්.

    Eka nam aththa... math Danna Gihin ain kala kellawa
  12. HypermaD2

    Shri siddhartha gautama movie

    බම්ප්
  13. HypermaD2

    campus ද ndt ද උදවු දැන්ම ඕනි යාලුවනේ

    NDT ඉලෙක් හරි මෙකනිකල් හරි වගේ නම් හිතන්න දෙයක් නෑ.. එකෙන්ම ඒක... කෙමිකල් නම් දන්න අක්ක කෙනෙක් කලා.. එයාට නම් පඩි මදි :D(කෙල්ලන්ට පඩි මදිද කෙමිකල් වල?)
  14. HypermaD2

    මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

    මේ විදිහට දුම්රිය අර්ධ රාජ්‍ය කලොත් ඔයා කියන්නෙ වැඩේ වරදිනවද?
  15. HypermaD2

    මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

    ඇත්ත මචං.. ඔයා කිවුව හරි.. සෙමි ගවරින්මන්ට් හොඳ නැතිද? කොහොම උනත් මිනිස්සු අතේ තමයි අන්තිමට ගේම තියෙන්නෙ නේද.. :( අලුත් ජනතාවක්ම පත් වෙන්න වෙනව
  16. HypermaD2

    සොරි_ටීචර්

    චතු පැටියො... තව දාපං මයෙ අම්ම :love:
  17. HypermaD2

    මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

    අන්න ඒකනෙ මචං මම කිවවෙ... එහෙම එකෙක් එන්න නම් මිනිස්සුන්ට හරි දැක්මක් තියෙන්න ඕනෙ.. එහෙම වෙන්න නම් ඉතින් අලුත් ජනතාවක් පත් වෙන්නම වෙනව

    No contents