මේවා මම කියවලා තිබ්බට මේවා ලියලා තියන්නේ වෙනත් හාමුදුරුවන් වහන්සේලා.. මම මේ දවස් වල මජ්ජිම නිකාය නැවත කියවනවා.. ඒකේ සමහර සුත්‍ර හිතට තදින් දැනුනම ඒ ගැන ඉන්ටනෙට් එකේ සර්ච් කරලා හොඳ ලිපියක් ලැබුනොත් දානවා.. ඒ අතර ඒ ලිපි හොයනකොට හම්බෙන අනිත් හොඳ ලිපිත් දානවා.. තනියෙන් කියවනවට වඩා තව එක්කෙනක් හරි...