මට මෙච්චර කල් තේරුම් ගන්න බැරිවෙලා තිබුන දෙයක් සිම්පල් විදියට පැහැදිලි කරල
දුන්නට තෑන්ක්ස් මචන්. සිරාවටම මට හිතාගන්න බැරිවෙලා තිබුනෙ රනිල් වගේ අජූත
හිස්ට්‍රියක් තියෙන නායකයෙක් දින සීයකින් රට හදනව කියන එක විස්වාස කරල ඌට
චන්දෙ දෙන්න උඹල තීරණය කලේ මොලේ මොන කොටසෙන් කල්පනා කරලද කියල.
Rep 10+