1. කෑප්ටන් Jack Sparrow

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    100% ක් එකගයි. JVP රජයේ ඉදන් ඇතුලේ වෙන වැරදි නිවැරදි කලොත් (මහින්දගේ කාලේ වගේ නැතුව) JVP ආණ්ඩුවකුත් ලගදීම ඇති කරගන්න පුළුවන්.
  2. කෑප්ටන් Jack Sparrow

    මොන IT Degree එකද හොඳ?

    මල්ලි රජයේ පුළුවන්, උබ කැලණිය කැම්පස් එකේ පිසිකල් ඉල්ලපන්, ඔය Z එකෙන් computer science පාත් එකට සෙට් වෙන්න පුළුවන්. එහෙම ඇවිත් computer science ස්පෙෂල් ඩිග්රිය කරන්න, ඒක කරන ගමන් ඔය data සික්යුරිටි වගේ ඒවත් කරන්න. එහෙම කලොත් ගොඩේ ගොඩ. අදුරන එවුන් ගොඩක් ඉන්නවා එහෙම කරන අය. ජය වේවා!!!!
  3. කෑප්ටන් Jack Sparrow

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    එහෙම කියන්නත් බැහැ මචං, සමහර කැපුවත් කොළ එවුන් චන්දෙ දැම්මේ නැහැ, MY3 ශ්‍රීලංකා නිදහස් පක්ෂේ කෙනෙක් නිසයි,අලියා නැති නිසයි. (අදුරන එවුන් ඉන්නවා දෙතුන් දෙනෙක්ම) මෙතන ගොඩක් තියෙන්නේ පාවෙන චන්ද. (නිවැරදි ජන මතය, කාටවත් කඩේ යන්නේ නැති කැපුවත් පක්ෂපාටක් නැති අය)
  4. කෑප්ටන් Jack Sparrow

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    දැන්ද ඕක තේරුනේ? එජාපය මිනිස්සුන්ට එපා උනේ උන්ගේ අතීතය හොද නැති නිසයි. MY3 ඉස්සරහට දාගෙන ආවත් එජාපය එජාපයමයි. කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට MY3 ව එපා උනත් එපා වෙන්නෙත් මේ එජාපය නිසාම තමයි. දැනටම ලොකුම හොරු ටිකක් ඇමති මණ්ඩලේ ඉන්නවනේ, මුදල් ඇමතිගේ, රාජිතගේ...
  5. කෑප්ටන් Jack Sparrow

    Missed a car....

    මේක මචං නෙට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ලොවෙත් ගන්න පුළුවන්. මේ ඇඩ් එක 2014 ඔක්තෝම්බර් තියෙන්නේ, අද තවත් මාකට් අඩු ඇති. ස්ටර්ලට් එක පරණ වැඩියි.
  6. කෑප්ටන් Jack Sparrow

    Missed a car....

    සිරාවට බන්, දැන් ඔකේ පස්සේ මොඩ්ල් එක 2002 වගේ විට්ස් එකත් යනවා ඔය වගේ ගානට. උබේ වෙලාව හොදයි.
  7. කෑප්ටන් Jack Sparrow

    Brand New Vehicles for lowest Price in Sri lanka

    ප්‍රයිස් ලිස්ට් එකත් දාන්න. ජය වේවා!!!!
  8. කෑප්ටන් Jack Sparrow

    මෙන්න පට්ට හොරෙක්

    මචන්ලා උබලට මතකද අර අලුත්ගම මුස්ලිම් කෙස් එකේදී මු හම්බයන්ට කඩේ ගිය වෙලාවේ මුගේ රහස් ෆයිල් වගයක් එලිකලා? ඕව TV නිව්ස් වලත් ගියා, BBS තමයි ඒවා එදා එලිකලේ. එත් වැඩක් උනේ නැහැ නේ MR නිසා ඒවා ශේප් එකේ යට ගියා.
  9. කෑප්ටන් Jack Sparrow

    CSN Eka

    හැමෝම පිස්සෝ වගේ චැනල් අයි ගානවා, යකුනේ මැච් ගෙනවානම් අයි එකේ ඕව එඩිට් කරන එකාව ගෙදර යවල ඉන්න ඕනේ ඉස්සෙල්ලම, නැත්නම් ඉස්සර වගේ ඕවරේට බෝල 4යි. මුල බෝලෙයි අග එකයි දෙකම කපනවා ඔකේ එකා. :lol::lol::lol::lol:
  10. කෑප්ටන් Jack Sparrow

    මෙන්න පට්ට හොරෙක්

    අනිවා, දන්නෝ දනිති. මෙයාගේ ෆයිල් එකක් ලික් උනා. කොහේ හිටියත් හොරුන් රකිනවානම් වෙන්නේ MR ට විච්ච දේම තමයි.
  11. කෑප්ටන් Jack Sparrow

    දින 100 හොදම විහිලුව.

    :no::no::no::no: මුලින් කරන්න ඕනේ පනින්න බැරි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන එක. එහෙම නැති උනොත් මේකත් ගගට ඉනි කැපුවා වගේ වෙයි මචන්ලා.
  12. කෑප්ටන් Jack Sparrow

    වාහන මිල මොකක් වේවිද ?

    තෙල් මිල අනුව ඩිපෙන්ඩ් වෙයි මචං මම හිතන්නේ. තෙල් අඩු කලොත් පරිබෝජනය වැඩි වෙනවා, එතකොට පාරේ වාහන වැඩි වෙනවා, ඒ වගේම පොඩි වාහන (මරුටි, ලක්ෂ 7ට වගේ අඩු ඒවා) තවත් ඉල්ලුම වැඩි වේවි, එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මිල වැඩිවේවි, ඒ වාගේම රජයත් පරිබෝජනය සිමා කරන්න වාහන බදු වැඩි කරාවි. ලංකාව තෙල් නිපදවන්නේ නැති...
  13. කෑප්ටන් Jack Sparrow

    දින 100 හොදම විහිලුව.

    සිරාවට මචං, කිරි හට්ටියකට එක ගොම බින්දුවක් වැටුනොත් අවුල් වෙනවා බන්. :no:
  14. කෑප්ටන් Jack Sparrow

    Respect!! Mr. President

    සිරා මචං, මේ විදිහටම ඉස්සරහට යන්න පුළුවන් උනොත් නම් විතරක් රට දිනාවි.
  15. කෑප්ටන් Jack Sparrow

    Unlimited Internet

    නොමිලේ දෙන්න නම් බැරි වෙයි, එත් වේගවත් ලාබදායි අන්තර්ජාලයක් ලැබුනොත් හොදයි. :yes::yes::yes::yes:
  16. කෑප්ටන් Jack Sparrow

    islam_පල්ලියක_පිරිමි දරුවෙකුට ලිංගික දස වද දීල

    හා හා ඕවා කතා කරන්න එපා පුටා ජාතිවාදියෙක් වේවි. :lol: එකක් නම් හරි, ලංකාවෙන් ඊළගට සුද්දකරන්න ඕනේ ඔන්න ඔය අන්තවාදී මුස්ලිම් පිළිකාව බන්.

    No contents