අනුන්ගේ ජයග්‍රහනයකින්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුන්ගේ ජයග්‍රහනයකින්

    -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------

    මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්‍රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්‍රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.

    පුරවැසි යුතුකම ..........!! පසුගිය අවුරුදු නවයක රාජපක්ෂ පාලනයේ සිදුකරන ලද මහාපරිමාණ වංචා දුෂණ වහා විමර්ශනය කරන ලෙසත් එතෙක් ඔවුන්ට රටෙන් පැනයාමට තිබෙන අවස්ථා ආවරණය කරන ලෙසත්ජවිපෙ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට අදාළ ලිපිගොනු බාර දෙමින් ඉල්ලාසිටින ලදී. මේ රටේ උපන් නුපන් පරම්පරා ගණනාවකට උරුම විය යුතු ධනය,දේපල කුඩා කල්ලියක් පොදිබද ගන්නා අයුරු අවුරුදු නවයක් බලාසිටි මේ රටේ ජනතාව ජනවාරි 8 දින ඊට තාවකාලික අවසානයක් තබන ලදී. අපට පුරවැසියන්ගෙන් ඇසීමට ඇත්තේ මෙයයි ......1948 පසු බලයට පත් සියලුම පාලකයින් මංපහරන්නන්ගේ භූමිකාව රගදක්වත්දී ...ප්‍රේක්ෂකයින් වූ ඔබ එවැනි වර්ගයේ පුද්ගලයින්ට පාලන බලය ලබාදීමේ නොතිත් ආශාව ඉවත් කරගෙන නොමැතිද?යන්නයි
     
    Last edited:
    • Like
    Reactions: asylum

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ඇත්ත ඕක නෙවෙයි මචන්. මෛත්‍රී ට ලැබුනු ඡන්ද වලින් බහුතරයක් එජාපයෙන් ආපු ඒවා.
     
    දැන්ද ඕක තේරුනේ?
    එජාපය මිනිස්සුන්ට එපා උනේ උන්ගේ අතීතය හොද නැති නිසයි. MY3 ඉස්සරහට දාගෙන ආවත් එජාපය එජාපයමයි. කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට MY3 ව එපා උනත් එපා වෙන්නෙත් මේ එජාපය නිසාම තමයි.
    දැනටම ලොකුම හොරු ටිකක් ඇමති මණ්ඩලේ ඉන්නවනේ, මුදල් ඇමතිගේ, රාජිතගේ කැරැට්ටුව දන්නෝ දනිති.
    ජනාදිපති මයිත්‍රී චරිතයක් විදිහට පට්ටම සැහැල්ලු පොරක්. මහින්දව කෑවේත් වටේ හිටපු නරි රැල නේ, ඒ දේම මෙදාපාරත් වේගෙන එනවා වගේ. :no:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    aduma gane masayak wath deela balpanko monawada wenne kiyala.... eka eka liyana ewa copy paste karanne nathuwa...
     
    ඇත්ත ඕක නෙවෙයි මචන්. මෛත්‍රී ට ලැබුනු ඡන්ද වලින් බහුතරයක් එජාපයෙන් ආපු ඒවා.

    එහෙම කියන්නත් බැහැ මචං, සමහර කැපුවත් කොළ එවුන් චන්දෙ දැම්මේ නැහැ, MY3 ශ්‍රීලංකා නිදහස් පක්ෂේ කෙනෙක් නිසයි,අලියා නැති නිසයි. (අදුරන එවුන් ඉන්නවා දෙතුන් දෙනෙක්ම)
    මෙතන ගොඩක් තියෙන්නේ පාවෙන චන්ද. (නිවැරදි ජන මතය, කාටවත් කඩේ යන්නේ නැති කැපුවත් පක්ෂපාටක් නැති අය)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    මචන් ඕක බොරුම කියලා කියන්නේ නැ
    හැබැයි unp එක තමා මේ රටේ ලොකුම පක්ෂේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ හැමදාම දිනුවේ සන්දාන වලින්
    එත් unp එක හැම සැරයකම දිනුවේ තනි පක්ෂයක් ලෙස

    ඒවගේම මෙවැනි වෙලාවක මේවගේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් පාක්ෂිකයන් අතර ගැටළු ඇති කිරීමට හේතුවේ ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17737073 said:
    දැන්ද ඕක තේරුනේ?
    එජාපය මිනිස්සුන්ට එපා උනේ උන්ගේ අතීතය හොද නැති නිසයි. MY3 ඉස්සරහට දාගෙන ආවත් එජාපය එජාපයමයි. කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට MY3 ව එපා උනත් එපා වෙන්නෙත් මේ එජාපය නිසාම තමයි.
    දැනටම ලොකුම හොරු ටිකක් ඇමති මණ්ඩලේ ඉන්නවනේ, මුදල් ඇමතිගේ, රාජිතගේ කැරැට්ටුව දන්නෝ දනිති.
    ජනාදිපති මයිත්‍රී චරිතයක් විදිහට පට්ටම සැහැල්ලු පොරක්. මහින්දව කෑවේත් වටේ හිටපු නරි රැල නේ, ඒ දේම මෙදාපාරත් වේගෙන එනවා වගේ. :no:

    අපි ඕක දන්නවා එදා ඉදන්. එත් පොදු සතුරා එනම් රටේ සල්ලි කාපු හොරා ජාතිවාදය අවුස්සලා අයිත රට ය්ටුද්දෙකට අරන් යන්න හදපු මිනීමරු දෙශ්ද්රෝහියව පරද්දලා තියනවා. එක හිටියට වඩ ලොකු ජයක්. එහෙම කියල සටන එවර වෙන්නේ නැහැ.

    මහින්ද හියියනම් කීයටවත් දඩුවම් කරන්නේ නැහැ. දම් මයිත්‍රී ගැන බලාපොරොත්තුවක් වත් තියනවා. ලවදවත් අපි රනිල් හෝ මයිති හොදයි කියන මතයේ ඉදලා නැහැ එත් මහින්ද පාලනය කරම්වට වඩා ඉදිරිය ගැන විෂව්ශය තැබිය හැකි බලාපොරොත්තුවක් අපිට පේනවා. එත් ඒ සියල්ල අපිට නිකම් හම්බෙන්නේ නැහැ. ඒවෙනුවෙන් කතා කරන්න ඕනි. එකයි කියලා තියෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17737102 said:
    එහෙම කියන්නත් බැහැ මචං, සමහර කැපුවත් කොළ එවුන් චන්දෙ දැම්මේ නැහැ, MY3 ශ්‍රීලංකා නිදහස් පක්ෂේ කෙනෙක් නිසයි,අලියා නැති නිසයි. (අදුරන එවුන් ඉන්නවා දෙතුන් දෙනෙක්ම)
    මෙතන ගොඩක් තියෙන්නේ පාවෙන චන්ද. (නිවැරදි ජන මතය, කාටවත් කඩේ යන්නේ නැති කැපුවත් පක්ෂපාටක් නැති අය)

    එහෙම චන්ද නොදා හිටියනම් එකෙක් දෙන්නෙක් තමයි. මේ ආර හැමෝම දැම්ම උන්ප් චන්දේ. එත් මෙහෙම උද්යෝගයක් එක්ක ජයග්‍රහණයක් ආවේ. සියලු පලසක් ඔඩුවේ ඉල්ලපු නිසා. රනිල් තිමින් unp එලේන් ඉල්ලුව නම් පරාදයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    කෑප්ටන් Jack Sparrow;17737102 said:
    එහෙම කියන්නත් බැහැ මචං, සමහර කැපුවත් කොළ එවුන් චන්දෙ දැම්මේ නැහැ, MY3 ශ්‍රීලංකා නිදහස් පක්ෂේ කෙනෙක් නිසයි,අලියා නැති නිසයි. (අදුරන එවුන් ඉන්නවා දෙතුන් දෙනෙක්ම)
    මෙතන ගොඩක් තියෙන්නේ පාවෙන චන්ද. (නිවැරදි ජන මතය, කාටවත් කඩේ යන්නේ නැති කැපුවත් පක්ෂපාටක් නැති අය)

    ඔව් මචන් සමහර කැපුවත් කොළ එවුන් චන්දෙ දැම්මේ නැහැ. ඒත් ඒ 100ක් ගත්තොත් 2-3 වගේ. බහුතරය මෛත්‍රීට දුන්නා. මචන් පාවෙන ඡන්ද 10% වගේ නේද තියෙන්නේ.

    මේකයි මචන් වෙන්න ඕනේ. පංගු බෙදා ගන්න හදනවට වඩා, මේක සාමූහික ප්‍රයත්නයක් විදියට අපි හැමෝම තෙරුම් ගන්න එකයි වැදගත්.

    නැත්නම් ටීවී එකේ ගිය ඇඩ් එකට අපි පණ දුන්නා වෙනවා (අර කැද හැලියේ ඇඩ් එක :P)

    මෛත්‍රී තනියම ඉල්ලුව නම් ලොවෙත් දිනන්න බෑ.
    එජාපය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    ජවිපෙ තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    හෙල උරුමය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    ටීඑන්ඒ තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    වතු කම්කරු කොන්ග්‍රසය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    මුස්ලිම් කොන්ග්‍රසය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    PS: අර උබ කියපු පාවෙන චන්ද වලට තනියම දිනන්නත් බෑ

    කෙටියෙන් කියනවා නම්, මෙතන වෙලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්තු තියරිය. සමගිය බලය වේ :)
     
    Last edited:
    • Like
    Reactions: madusha.stranger
    අපි ඕක දන්නවා එදා ඉදන්. එත් පොදු සතුරා එනම් රටේ සල්ලි කාපු හොරා ජාතිවාදය අවුස්සලා අයිත රට ය්ටුද්දෙකට අරන් යන්න හදපු මිනීමරු දෙශ්ද්රෝහියව පරද්දලා තියනවා. එක හිටියට වඩ ලොකු ජයක්. එහෙම කියල සටන එවර වෙන්නේ නැහැ.

    මහින්ද හියියනම් කීයටවත් දඩුවම් කරන්නේ නැහැ. දම් මයිත්‍රී ගැන බලාපොරොත්තුවක් වත් තියනවා. ලවදවත් අපි රනිල් හෝ මයිති හොදයි කියන මතයේ ඉදලා නැහැ එත් මහින්ද පාලනය කරම්වට වඩා ඉදිරිය ගැන විෂව්ශය තැබිය හැකි බලාපොරොත්තුවක් අපිට පේනවා. එත් ඒ සියල්ල අපිට නිකම් හම්බෙන්නේ නැහැ. ඒවෙනුවෙන් කතා කරන්න ඕනි. එකයි කියලා තියෙන්නේ

    100% ක් එකගයි. JVP රජයේ ඉදන් ඇතුලේ වෙන වැරදි නිවැරදි කලොත් (මහින්දගේ කාලේ වගේ නැතුව) JVP ආණ්ඩුවකුත් ලගදීම ඇති කරගන්න පුළුවන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්ත ඕක නෙවෙයි මචන්. මෛත්‍රී ට ලැබුනු ඡන්ද වලින් බහුතරයක් එජාපයෙන් ආපු ඒවා.

    ඔයා ඓත් කියවලා බලන්න මම මොකද්ද කියලා තියෙන්නේ කියලා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් මචන් සමහර කැපුවත් කොළ එවුන් චන්දෙ දැම්මේ නැහැ. ඒත් ඒ 100ක් ගත්තොත් 2-3 වගේ. බහුතරය මෛත්‍රීට දුන්නා. මචන් පාවෙන ඡන්ද 10% වගේ නේද තියෙන්නේ.

    මේකයි මචන් වෙන්න ඕනේ. පංගු බෙදා ගන්න හදනවට වඩා, මේක සාමූහික ප්‍රයත්නයක් විදියට අපි හැමෝම තෙරුම් ගන්න එකයි වැදගත්.

    නැත්නම් ටීවී එකේ ගිය ඇඩ් එකට අපි පණ දුන්නා වෙනවා (අර කැද හැලියේ ඇඩ් එක :P)

    මෛත්‍රී තනියම ඉල්ලුව නම් ලොවෙත් දිනන්න බෑ.
    එජාපය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    ජවිපෙ තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    හෙල උරුමය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    ටීඑන්ඒ තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    වතු කම්කරු කොන්ග්‍රසය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    මුස්ලිම් කොන්ග්‍රසය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.

    කෙටියෙන් කියනවා නම්, මෙතන වෙලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්තු තියරිය. සමගිය බලය වේ :)

    එකෙන්ම කොහොම උනත් ඔතැන 40 % වත් unp ජන්ද. උණ්ඩ මිනිස්සු මෙදා පාර ජන්දේ දැම්මා ඔක්කොමලා වගේ :cool:
     
    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0
    ශ්‍රී ලංකාවේ ලොකුම තනි පක්ෂය තමයි UNP එක.එකේ රනිල් නෙමෙයි අලුතෙන්ම පාර්ලිමේන්තු ආපු මන්ත්‍රී කෙනෙක් ඉල්ලුවත් අඩුම චන්ද ලක්ෂ 45ක් හම්බවෙනවා.ඉතුරු වැඩි වෙන චන්ද තමයි අනිත් සාධක මත රඳවා පවතින්නේ.අද වෙනකන් ශ්‍රී ලංකා එක තනියම චන්දෙ ඉල්ලලා නැහැ.මතිනි ඉල්ලුවේ සමගි පෙරමුණෙන්.චන්ද්‍රික ඉල්ලුවේ නිදහස් පෙරමුණෙන්.මහින්ද ඉල්ලුවේ සන්ධාන්නෙන්.UNP එකේ ගාමිණී,ඇතුලත්මුදලලිලව LTTE කාලකන්නි මැරුවේ නැත්තන් අද මහින්ද කියල එකෙක් හොයාගන්නවත් නැති වෙයි.එක නිසා මොන කිව්වත් MY3 ට ආපු චන්ද වලින් බහුතරය UNP චන්ද.රනිල් අවත මේ පාර දිනන්න තිබ්බ "සමහරවිට".මොකද 2005දී මහින්ද දින්නේ උතුරු නැගෙනහිර චන්ද බ්ලොක් කල නිසා.රනිල් අව නං මේ පාර ඒ චන්ද තිබ්බ නිසා දිනන්න තිබ්බ හැකියාව වැඩි.හැබැයි මේ වෙලාවේ මහින්ද එක්ක ඔට්ටු සෙල්ලන් කරන්න හොඳ නැති නිසා තමයි 100% දිනන්න MY3 ව ගෙනාවේ.එක තමයි සත්‍ය.
     
    Last edited:
    • Like
    Reactions: hacker T

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    kohoma kiuwath UNP 1ta loku jana padanamak tiyenawa....me wenakan une a chanda dayakyo ranil nisa kalakirila awe na mita kalin chandawaladi chanda danna....attatama kiuwoth minissunta ranilwat chandrikawat epa wela tiyenne..otana une mahindata wiruddawa loku wirodayak tibba minissunge...oya asse tamai MY3 podu apekshakaya kale..hamoma dannawa MY3 kiyanne hoda awanka manussayek kiyala...eka nisa wagema jvp , chmpikala gana wishwase tiyala tamai minissu chande dunne My3 ta...
     
    ඔව් මචන් සමහර කැපුවත් කොළ එවුන් චන්දෙ දැම්මේ නැහැ. ඒත් ඒ 100ක් ගත්තොත් 2-3 වගේ. බහුතරය මෛත්‍රීට දුන්නා. මචන් පාවෙන ඡන්ද 10% වගේ නේද තියෙන්නේ.

    මේකයි මචන් වෙන්න ඕනේ. පංගු බෙදා ගන්න හදනවට වඩා, මේක සාමූහික ප්‍රයත්නයක් විදියට අපි හැමෝම තෙරුම් ගන්න එකයි වැදගත්.

    නැත්නම් ටීවී එකේ ගිය ඇඩ් එකට අපි පණ දුන්නා වෙනවා (අර කැද හැලියේ ඇඩ් එක :P)

    මෛත්‍රී තනියම ඉල්ලුව නම් ලොවෙත් දිනන්න බෑ.
    එජාපය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    ජවිපෙ තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    හෙල උරුමය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    ටීඑන්ඒ තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    වතු කම්කරු කොන්ග්‍රසය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    මුස්ලිම් කොන්ග්‍රසය තනියෙන් ඉල්ලුවනම් ලොවෙත් දිනන්න බෑ.
    PS: අර උබ කියපු පාවෙන චන්ද වලට තනියම දිනන්නත් බෑ

    කෙටියෙන් කියනවා නම්, මෙතන වෙලා තියෙන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්තු තියරිය. සමගිය බලය වේ :)

    ඔව් මචං එක ඇත්ත. මිනිස්සු සැහෙන්න නැගිටලා දැන්, ඉස්සර වගේ නෙමෙයි, අන්තර්ජාලය කියන්නේ සමාජයේ කන්නාඩිය බව පාලකයෝ තේරුම් අරන්. දැන් තියෙන්නේ පාලකයන්ව හරි තීරණ ගන්න පාලකයෝ එක්ක ඉදන් සටන් කරන්න, නැතුව මේ අයව එලවල වෙන අය ගෙන්න සටන් කරන්න නෙමෙයි.
    කැපුවත් කොළ, කැපුවත් නිල් කියන අයගේ මතේ තමයි මොන වැරැද්ද පවතින රජය කලත් උන්ව සුද්ද කරන එක. එත් මේ වගේ සර්වපාක්ෂික සන්ධානයක් ඇතුලේ මත ගොඩක් තියෙන නිසා සුද්දකරන්න ඉන්න කස්ටියාවත් විවේචනය කරලා වැරැද්ද වැරැද්ද විදිහට මතයක් ගෙන්න පුළුවන්. අන්න එකයි මචං වැදගත්ම දේ.
    තාම පටන්ගත්ත විතරක් නිසා මොකුත් කියන්න අමාරුයි. කාලයත් එක්ක මේවා හරි යාවි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17737212 said:
    100% ක් එකගයි. JVP රජයේ ඉදන් ඇතුලේ වෙන වැරදි නිවැරදි කලොත් (මහින්දගේ කාලේ වගේ නැතුව) JVP ආණ්ඩුවකුත් ලගදීම ඇති කරගන්න පුළුවන්.

    රජය ඇතුලට යන්නේ නැහැ. ඒ හේතුව අනුර කුමාර ගේ කතාව ඇහුවනම් එයේ සව්රනවහිනියේ ගිය එක ඔයාට ත්රෙයි. කල යුත්තේ මොකක්ද අපි එක කරන්නේ කොහොමද කියන එක
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ශ්‍රී ලංකාවේ ලොකුම තනි පක්ෂය තමයි UNP එක.එකේ රනිල් නෙමෙයි අලුතෙන්ම පාර්ලිමේන්තු ආපු මන්ත්‍රී කෙනෙක් ඉල්ලුවත් අඩුම චන්ද ලක්ෂ 45ක් හම්බවෙනවා.ඉතුරු වැඩි වෙන චන්ද තමයි අනිත් සාධක මත රඳවා පවතින්නේ.අද වෙනකන් ශ්‍රී ලංකා එක තනියම චන්දෙ ඉල්ලලා නැහැ.මතිනි ඉල්ලුවේ සමගි පෙරමුණෙන්.චන්ද්‍රික ඉල්ලුවේ නිදහස් පෙරමුණෙන්.මහින්ද ඉල්ලුවේ සන්ධාන්නෙන්.UNP එකේ ගාමිණී,ඇතුලත්මුදලලිලව LTTE කාලකන්නි මැරුවේ නැත්තන් අද මහින්ද කියල එකෙක් හොයාගන්නවත් නැති වෙයි.එක නිසා මොන කිව්වත් MY3 ට ආපු චන්ද වලින් බහුතරය UNP චන්ද.රනිල් අවත මේ පාර දිනන්න තිබ්බ "සමහරවිට".මොකද 2005දී මහින්ද දින්නේ උතුරු නැගෙනහිර චන්ද බ්ලොක් කල නිසා.රනිල් අව නං මේ පාර ඒ චන්ද තිබ්බ නිසා දිනන්න තිබ්බ හැකියාව වැඩි.හැබැයි මේ වෙලාවේ මහින්ද එක්ක ඔට්ටු සෙල්ලන් කරන්න හොඳ නැති නිසා තමයි 100% දිනන්න MY3 ව ගෙනාවේ.එක තමයි සත්‍ය.

    ow..lokuma jana padanamak tiyena tani pakshaya UNP...habai machan ranil illuwa nam udin paradinawa..mokada godak minissu kalakirila hitiye ranil gan..But MY3 gana minissunta wishwasayak tiyena nisa tamai ochara chanda hamba une