1. nidarsha91

    අන්තර්ජාල සේවා සදහා VAT

    ගමේ ගොඩේ ඉන්න මුදලාලි ටිකට ටෙන්ඩර් ටික දෙන්නන් කියල උන්ට කිව්ව ගමේ ගොන් ගස් ටිකේ ඔලු හෝදන්න කියල. එතකොට කිව්වෙ - 01. පරණ කට්ටිය හොරා කාපු සල්ලි වලින් අපි ණය ගෙවනවා කියන්න. 02. බදු තියෙන ඒවත් අයින් කරනවා කියන්න, IMF ඕනෙම නෑ කියන්න. 03. පොඩිම මිනිහටත් ලක්ශ 12ට වාහනයක් දෙනවා කියන්න. ඒව ඇහුව...
  2. nidarsha91

    මේ වගේ කෙල්ලෙක්/ගෑණියෙක්..........

    used sanitary towels උරේ විසික් කරන්න ගිය කෙල්ලට වෙච්ච දෙයක්
  3. nidarsha91

    Life is too short

    නොපමාව කුසල් වඩවන්න. මනමාලයා එන වේලාව නොදන්නා බැවින්, සූදානම් වී සිටින්න.
  4. nidarsha91

    University of Peradeniya 2020 Batch (Art Faculty)

    උඹට යහපතක්ම වේවා මචන්.
  5. nidarsha91

    😑අපේ අක්කා කෙනෙක්ට වුන සිදුවීමක්.😱

    මට දෙදෙනෙක්ගෙ විවාහ ජීවතයක වටිනාකම මිල කරන්න බෑ මචන්. ඒත්, මගෙ කාලයටත් වටිනාකමක් තියෙනවා. ඒ හින්ද ශ්‍රී ලාංකීක රුපියල් මුදලින් ලක්ශ 30ක් දෙනවා නම් මම ඒ ගෙදර ඉඳල පෙන්නනවා තනියම එක දවසක්. ඔෆර් එකක් තියෙනවා නම් කියපන් සළකලා බලන්නම්, මනුස්සකමේ නාමෙන්. මගෙ කොන්දේසි: #01. මම අරක්කු බොන්නෙ නැහැ...
  6. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    මම ඔබ සියළු දෙනාටම පින් දෙනවා මිත්‍රවරුනී. ඒ වගේම ඔබ සියළු දෙනා මහන්සියෙන් වඩවාගෙන තියෙන අවබෝදය ගැන පැහැදෙනවා. මට අවශ්‍ය වුණ දේ හොඳින්ම අවබෝද කරගත්තා. ඒ දේවල් කියල දුන්නට පින් සිද්ද වෙනවා හැම දෙනාටම. තෙරුවන් සරණයි ඔබ සියළු දෙනාටම.
  7. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    නැහැ. පටිච්ච සමුප්පාදය කියන කොන්සෙප්ට් එක විග්‍රහ කරන පොතක් හරි ලියවිල්ලක් හරි ඉගැන්වීමක් හරි දැනගන්න පුළුවන්ද? මා ඒ ගැන දන ඉගෙන ගන්න කැමතියි
  8. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    මචන් පටිච්ච සමුප්පාදය ගැන මගෙ මට්ටමේ අවබෝදයක් තියෙන කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් විදියෙ තැනක් හොයල දියන්කො. ඒක ගැන මම දන්නෙ නැහැ
  9. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    ස්තූතියි මචන් ඒ ගැන කියල දුන්නට. මම තව ඒ ගැන කියවල බලන්නම් උඹට පින් සිද්ද වෙනවා මචන් ------ Post added on 1751897786
  10. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    මේක තේරුනේ නෑ මචන් හරි මචන් එල ------ Post added on 1751897433
  11. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    අපසර්පනී කළියුගය - මේ ගැන ටිකක් විස්තර කරන්න පුළුවන්ද මචන්? මම දන්නෙ නැහැ ඉගෙන ගන්න කැමතියි
  12. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    සිස්ටම් එක කාගෙවත් පැත්ත ගන්නව නෙමෙයි නේද ලොක්කා @Emios ? සිස්ටම් එකේ ෆ්ලෝව් එකට අවශ්‍ය විදියට සිස්ටම් එකේ අණු කොටස් භාවිතයට ගන්නවා නේද?
  13. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    මේ තැනැත්තා ඉන්නෙ අපිට වඩා ස්ටේජස් ගොඩාක් ඉහලින්. සතුටුයි එහෙම කෙනෙක්ව දැකීමත්. ආයෙ ඉපදෙන කාලෙක මේ අහපු පුරුද්ද වටීවි මේ සයිකල්ස් වලින් එලියෙ දකින්න. පින් සිද්ද වෙනවා මිත්‍රයා.
  14. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    සමාවෙයන් උඹේ අදහසට විරුද්ධ වුණාට මචන්. මගේ අධ්‍යය්නයට අනුව මම නම් එහෙම හිතන්නෙ නැහැ එමියා. මම @Fiona Dabare තරම් ප්‍රඥාවන්ත නැහැ. ඒත් මගෙ තලයෙ හැටියට මම දැකල අවබෝද කරගත්ත දේ එක්ක කිව්වෙ මචන්.
  15. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    මූ කියන දේ බයිල වගේ කියල හිතුනට, මූ කියන දේ මාර ගැඹුරක් එක්ක ලොකු යතාර්ථයක් තියෙනව කියල තේරෙනවා. කාලයක් යනවා දැනෙන්න. ස්තූතියි මචන්
  16. nidarsha91

    😑අපේ අක්කා කෙනෙක්ට වුන සිදුවීමක්.😱

    ගෙඩිය පිටින් උස්සල බන් සරලයි සී කළා වී කළා :lol:
  17. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    මට නං එහෙම අමරුයි එමියා. සමහර කරන්නම බැරි වෙයි. මට අම්බානකම කෙලවපු එකෙක්ට වුණත් කෙලවෙලාම පල කියන්න තරම් හැකියාවක් නැහැ. ගොනෙක් පොන්නයෙක් වෙන්නෙ නෑ. ඒත්, වෛර කරන්න යන්නෙ නැහැ මචන්
  18. nidarsha91

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි - කියා කියන්න එපා මචන්. මොකද පන්සල් වලින් උඹව අනිවා හොයාගෙන එනවාමයි ශොට් එක දෙන්න. පන්සල් මේන්ටේන් කරන්නේ ඔය ඇත්ත හන්ගලා. එකටම ඉරන්නෙ කර්ම සැලැස්ම ඔය ලොකු රත්තරන් ගාල තියෙන පොශ් පන්සල් වල එහෙම උන් මේක දැක්කොත් උඹවත් කුදලන් යයි හොඳේ
  19. nidarsha91

    සිංහලු හරි ආසයි ශෝ ඕෆ් කරන්න

    උඹ හිතුවද රුපියල් 40 ලොටරි ටිකට් එකක් අරගෙන ඒක වින් කරන එකෙක් - ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් ෆොලෝව් කරනවා කියල? උන්ට ඕන ඒ 40න් ලොකූඌඌඌඌඌඋ ආතල් එකක් ගන්න මිසක් උන්ගෙ ජීවිතේ වෙන හුරු වෙච්ච ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි. ප්‍රශ්නෙ හැමදාම එහෙමම තියෙනවා කියල උන් හිතනවා. එතකොට ඒකට උන් පුරුදු වෙනවා. ඊ ලඟට ඒ...

    No contents